එල එල
අරුට හොඳ විස්තරයක් ඕනේ කිව්වනේ..පැය බාගයක් විතර අරන් හොඳට ලිව්වා..
මේ අර මම කිව්වේ මේකේ එන්ජිම නවතින පොඩි සීන් එකක් තියෙනවා කියලා..අඩෝ එක සර්විස් කරහම අඩු වුනා..අඩු කිව්වේ ලෙඩේ හොඳ වුනා..දැන් ආපහු එන්න පටන් අරගෙන බන්..IAC Valve එකේ හෝ Electrical අවුලක් තමයි බන් ඇත්තේ...ලබන සතියේ බලන්න ඉන්නේ..බලමුකෝ..