Reaction score
2,996

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • thanujaka ayye oya innawada? mama PM ekak damma. reply ekak denna time thiyana welawata. jaya wewa!
    තොපි එන්නෙ ණෑනේ මං එද්දි.. දෙවනි පාරටත් කලකිරුනා.. :(
    තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
    me mama dapu thread eke nadu gana kiyalaa thiyena tika aththada saho

    thread eke kiyanna barinam vm ekakin hari kiyanna puluwan nam wasthuwa oya adayanaya karalaa athine
    අයියේ ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? කියලා කියන්නකෝ අයියේ අපේ ඇනෙක්ස් එක කුලියට දෙන්න කියලා බැළුවේ
    මගේ යාලුවෙක් කෙනෙකුගේ නඩත්තු නඩුවක ඇප අත්සන් කරලා තියෙනවා . දැන් අවුරුදු 3 කට පෙර . දැන් නොතිසි ඇවිත් උසාවියට පෙනී සිටින්න කියලා , හේතුව අර කෙනා නියමිත ලෙස නඩත්තු නොග්විම වෙන්න ඇති . මේ සදහා අප කරු වශයෙන් මගේ යහළුවා ට තිබෙන නීතිමය තත්වය කොහොමද ඒ වගේම එයින් ඉවත්වන්නේ කොහොමද . නීතිමය උපදෙස් ටිකක් ඕනේ
    ගූඩ් මොර්නින්ග් තනුජක අය්යේ

    මට පොඩි උපදෙසක් ඕන වෙලා තියෙනවා ඔබ තුමාගෙන්,මගේ ඉඩමක් තියෙනව විකුනන්න දාල ගන්න කෙනෙක් සෙට් උනා .එයා බෑන්ක් 1ක් එක්ක කතා කරලා ඒකට ලෝන් 1ගන්න .බැංකුවෙන් ඉල්ලනවලු ඉඩම මම එයාට විකුණුව කියල ලියුමක් ඔප්පුව එයාට ලියන්න කලින් .දැනට එයාට මම ඔප්පුවේ කොපි 1ය් ,ප්ලැන් එකේ කොපි 1ය් විතරය් දීල තියෙන්නේ .ඉඩම එයට ලියන්න කලින් එහෙම ලියුමක් දුන්නට අව්ලක් නැද්ද .එයාගේ නමට ඉඩම ලියන්නේ ඒ සල්ලි ටික ලැබුනම .

    පුළුවන් නම් උපදෙසක් දෙන්න .බොහෝම ස්තුති
    ඔවු බං.. ඒ උනාට දැන් ආයි නෑ.. ගයිය එහෙම නම් දකිනවා නිතර.. චරිත් එහෙම මිසිං.. කොහොම උනත් ඉස්සර ගත්ත ආතල් දැන් ගන්න බෑ බං..
  • Loading…
  • Loading…
  • Loading…