Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • අද පාටි එහෙම ජයටම ඇති නේද වේසියෙ..:cool:
    ලෙඩ දුකින් තොර, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් මචං..:love:
    එල එල බං.. නිවාඩුවක් ගන්න පුළුවන් උනොත් කියන්නං..
    වැලන්ටයින් එකටයි අරකටයි මේකටයි කියලා බං පහුගිය ඉරිදා සෙනසුරාදා ටිකේම නිවාඩු ගත්තනේ.. වැඩ අඩු උනොත් මං ට්‍රයි එකක් දෙන්නං මචෝ.. ශුවර් කරන්න බෑ.. :(
    machan, connectify eka download karala install karaganna.... matath oya widiyatama case aawa... menna mama daapu thread eke page 3

    http://www.elakiri.com/forum/showthread.php?t=1659680&page=3

    connectify ekenuth karaganna beri unaata passe-----> UNINSTALL kala mulinma.... aluthen INSTALL kala SAFE boot daala..... eeken wade harigiya..... umbath try karapan safe boot walin INSTALL karala
    කොහොමද මචන්? මම ලංකාවට ආවා. අරක ගැන කිසිම අවුලක් උනේ නෑ. උන් කෝල් කරලා කිව්වා නඩු නෑ කියලා. :)
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
    හ්ම්.. මට තේරුණා හරි හින්දි කියලා බුවා කතා කරන්නෙ..

    අද මොකෝ බං වැඩ නැද්ද..?
    ආශ්මී අක්කා එහෙම හින්දි දන්නවනේ ඩෝ..
    මං දැක්කා තව උනුත් හින්දියෙන් කොමෙන්ට් දාලා තියෙනවා..
    එතකොට ඒ ආතල් එකටද..?
    ආ වේසි.. මොකෝ වෙන්නෙ.. දවස් දෙක තුනකින් තෝව දැක්කෙ..
    එල එල...... සීන් එක හරියටම අහලා PM එකක් දාන්නං ඈ..
    හරි හරි කොල්ලො.. අද පොඩි කේස් එකක් ගැන දැනගන්න ඕනි උඹගෙන්.
  • Loading…
  • Loading…
  • Loading…