crazybuddy Mar 6, 2015 අද පාටි එහෙම ජයටම ඇති නේද වේසියෙ..:cool: ලෙඩ දුකින් තොර, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් මචං..:love:
අද පාටි එහෙම ජයටම ඇති නේද වේසියෙ..:cool: ලෙඩ දුකින් තොර, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් මචං..:love:
crazybuddy Feb 28, 2015 වැලන්ටයින් එකටයි අරකටයි මේකටයි කියලා බං පහුගිය ඉරිදා සෙනසුරාදා ටිකේම නිවාඩු ගත්තනේ.. වැඩ අඩු උනොත් මං ට්රයි එකක් දෙන්නං මචෝ.. ශුවර් කරන්න බෑ..
වැලන්ටයින් එකටයි අරකටයි මේකටයි කියලා බං පහුගිය ඉරිදා සෙනසුරාදා ටිකේම නිවාඩු ගත්තනේ.. වැඩ අඩු උනොත් මං ට්රයි එකක් දෙන්නං මචෝ.. ශුවර් කරන්න බෑ..
upulpdn Feb 26, 2015 machan, connectify eka download karala install karaganna.... matath oya widiyatama case aawa... menna mama daapu thread eke page 3 http://www.elakiri.com/forum/showthread.php?t=1659680&page=3 connectify ekenuth karaganna beri unaata passe-----> UNINSTALL kala mulinma.... aluthen INSTALL kala SAFE boot daala..... eeken wade harigiya..... umbath try karapan safe boot walin INSTALL karala
machan, connectify eka download karala install karaganna.... matath oya widiyatama case aawa... menna mama daapu thread eke page 3 http://www.elakiri.com/forum/showthread.php?t=1659680&page=3 connectify ekenuth karaganna beri unaata passe-----> UNINSTALL kala mulinma.... aluthen INSTALL kala SAFE boot daala..... eeken wade harigiya..... umbath try karapan safe boot walin INSTALL karala
R R rochel1977 Feb 25, 2015 කොහොමද මචන්? මම ලංකාවට ආවා. අරක ගැන කිසිම අවුලක් උනේ නෑ. උන් කෝල් කරලා කිව්වා නඩු නෑ කියලා.
maxboysl Feb 24, 2015 මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
crazybuddy Feb 21, 2015 ආශ්මී අක්කා එහෙම හින්දි දන්නවනේ ඩෝ.. මං දැක්කා තව උනුත් හින්දියෙන් කොමෙන්ට් දාලා තියෙනවා.. එතකොට ඒ ආතල් එකටද..?
ආශ්මී අක්කා එහෙම හින්දි දන්නවනේ ඩෝ.. මං දැක්කා තව උනුත් හින්දියෙන් කොමෙන්ට් දාලා තියෙනවා.. එතකොට ඒ ආතල් එකටද..?