Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් නෑ බං වැවෙනවා නම්..
    ඩොකා බෙහෙත් දුන්නෙ ගියපු තැන් වල කොණ්ඩෙ වැවෙවන්න..
    අඩෝ ප්‍රයිවෙට් හොස්පිට්ල් වල මරු කෑලි ඉන්නවා බං..
    කෙල්ල කුප්පකමටද මන්දා ඒකි මට නොපෙනන විදියට සයිඩ් එකෙන් හිටගත්තා..
    බලාගන්න බැරි උනා ඕයි.. :(
    බෑ උට්ටියෙ.. මං තට්ටෙ ගෑවම මොකාද වගේ.. එකපාරක් තට්ටෙ ගාලා හෙන චාටර්.. බෙහෙත් වගයක් බීලා කොණඩේ වවාගත්තෙ..
    තවම බැන්දෙත් නෑ වේසියෙ.. බදින්න කලින් තට්ටෙ පෑදුනාම ටහිකේ.. :(
    නෑ බං කොන්ඩෙට මොකක් හරි කේස් එකක් වෙලා.. :(
    නැත්තං මට පීනසේ..
    පහුගිය ටිකේ සිංහල බෙහෙතක් සෙට් වෙලා ගෑවා.. සුටුස් ගාලා යන එක නැවැත්තුවා.. දැන් ඒක ඉවරයි.. ආයෙම යනවා.. මල කරුමයක්..
    කොණ්ඩෙ යන සීන් එකක් පෙන්නන්න ඕන මොනා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ටද කියහංකො..:dull:
    විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
  • Loading…
  • Loading…
  • Loading…