Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සුද බං.. උඹ එවපං.. සමහර වෙලාවට මට කරන්න වැඩක් නෑ..
    මේ දැනුත් එපා වෙලා ෆිල්ම් එකක් බැලුවා.. ඒකත් මහ ගූ හැත්තෑවයි..
    පාස්වර්ඩ් එක දීලා තේරුමක් නෑනේ මචෝ, ලියන්නෙ මොකක්ද කියලා මං දන්නෙ නැහැනේ..
    තෝ ලියන්න ඕන එක කොලේක ලියල හෝ, රෙකෝඩින් පාරක් දාලා මට එවපං..
    මං උඹට PM කරන්නං.. එතකොට උඹ අහවල් එකාට සෙන්ඩ් කරපං.. :D
    අඩෝ මං මේ මහින්දගෙ කතාව බැලුවෙ බං.. අන්තිමයිනේ..
    රෙකෝඩ් කරලා හරි අතින් ලියලා හරි එවපංකො.. මං ටයිප් කරලා දෙන්න.. තෝ ඉතිං දෙන්නෙ නැහැනේ..
    එල මචෝ..
    සිංහලෙන් කොටාගන්න මොනා හරි තියේ නම් එවපං.. ඈ..
    අම්මටසිරි.. ඒකත් එහෙමද..
    දැන් ඉතිං මොකක්ද කරන්න හදන්නෙ මචං..?
    හපොයි.. JPEG විදියට අරං හරියන්නෙත් නැද්ද..?
    සමහර PDF කන්වර්ට් කලාට හරියන්නෙ නැහැ බං.. English නම් ශේප්.. සිංහල අවුල් යනවා..
    පිටු කීයක් තියෙද ඒකෙ..?
    ඔව් බං මේ හුට්ට දැන් එපා වෙලා ඉන්නෙ.. තවම ඡන්ද රෙද්ද ගැනමනේ කතාව.. අඩුම තව මාසයක්වත් අදියි..
    සද්දයක් නැත්තෙ මොකෝ උට්ටියෙ.. ත්‍රේඩ් කියෝනවා විතරයි..
    thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    :lol: කැරි කතාව..
    ඉතිං මෙයා චන්ද්‍රිකාගෙ කවුරුහරිද.. මං දැක්කා පොඩි කාලෙ එයාව වඩාගෙන ඉන්න පිංතූර දාලා තියෙනවා..

    ඔව් ඉතිං අපේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මාල කඩලා, හොරකම් කරලා ඔය තැනට ආපු උන්නේ.. සීයට අසූවක්ම අට පාස් නැති උන්නේ..

    පවිත්‍රලා,. රෝසිලා නම් දේශපාලනයට ගැලපෙනවා.. හැකර වොයිස් තියෙන්නෙ උන්ට.. හැබැයි බං ඉතිං මේකිගෙ අහිංසක පාටක් තියෙන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…