Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොහොතක් පාසා ඉමහත් සතුටින්
    සැම දිනයම ගත වේ නම්
    අදටත් වැඩියෙන් මතු දින දිවියේ
    අපමණකට ළංවී ඉන්නම්................:love::love::baffled:

    ඔයේ...............
    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මදුවිතක් උතුරන තැනත් ඔබ...
    තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..:love::love:
    දිව නුහුරු බසින් පෙම් කවි කී
    කුරුල්ලාට වශීවී..
    ගිනි මලින් තැනූ මල් පොකුරක්
    අතට ගත්ත මනාලී..
    මධුසමේ මධුර කටු අතරේ
    පිපී වැනුන සුරූපී...:baffled::baffled:
    ada man thun parak oyata call kala ayya.... thun parama lady kenek phone eka answer karala sir nan dan office eke na passe katha karanna kiyala phone eka thibbba...

    මේකේ කැල්ලක්
    නිමල පෙම් වේදනාවෙන්..
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්
    ඔබට පවනක් වේවා...
    අඩසඳ වන් නළලතේ..
    චන්දන තිළකය ඇතේ..
    සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
    කිතුල් රෑන පැරදෙතේ.........

    :baffled::baffled::baffled:
    ada man thun parak oyata call kala ayya.... thun parama lady kenek phone eka answer karala sir nan dan office eke na passe katha karanna kiyala phone eka thibbba...:dull:
    නැහැ නැහැ මට අවුලක් නැහැ...........මන් කිවුවේ ඔයාට අවුලක් වෙන නිසා
    අර ත්‍රෙඩ් ඒක එඩිට් කරමුද කොල්ලෝ.........මට හිතෙනවා එකත් අවුලක් වෙයි කියලා......
  • Loading…
  • Loading…
  • Loading…