මේකේ තියෙන මල විකාර ත්‍රෙඩ් කියවලා මොලේ නරක් වෙලා හිටියේ.....හිතන්න අලුත් යමක් දුන්නට ස්තුතියි.....
පුළුවන් වෙලාවට මෙහෙම එකක් අපි වෙනුවෙන් දාන්න.......ඔයා විතරයි එළකිරි එකේ නිතිය සම්බන්ද ත්‍රෙඩ් දාන්නේ.....
මේකේ හැටියට මට දැනුන දෙයක් තමයි නීතියේ ගොඩක් හිදැස් වැඩියි කියලා..බේරිලා යන්න පුළුවන් නෙහ් ඔයා මේ කියලා තියෙන විදිහට මේකේ මරපු කෙනාටත්