මැදපෙරදිග විතරක් නෙමෙයි බොර තෙල් තියෙන්නේ. අනික කටාර්,සවුදි වගේ රටවල බොරතෙල් නිෂ්පාදන කිරීමේ සම්පුර්ණ බලය තියෙන්නේ ඇමරිකන් කොම්පැනි වලට. කටාර්,කුවේට්,සවුදි වගේ රට වල භූමියෙන් සැහෙන ප්‍රමාණයක ඉන්නේ ඇමරිකන් උදවිය. සවුදි වලත් එහෙමයි. ඒ රටවල ඉන්න ඇමරිකන් හමුදාව/උදවියට ඔය සවුදිකාරයෝ එහම ගූ බයයි. ඔය...