හයිබ්‍රිඩ්-වාහන-උදව්
මම කලිනුත් මේ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා. ඒත් තව පොඩ්ඩක් මට මේක පැහැදිලි කරගන්න ඕනි.
මගේ ලග තියෙනවා ඇක්වා කාර් එකක්. හයිබ්‍රිඩ් වල තියෙනවානේ ඔය ඉහල පින්තුරේ පේනවා වගේ ඔප්ෂන් දෙකක්. ECO සහ EV කියලා. ඉතිං සාමාන්‍යයෙන් අපි වාහනේ ඩ්‍රයිව් කරද්දී ඔය ඔප්ෂන් දෙකෙන් එකක් සිලෙක්ට් කරන්න ඕනිද? ECO එකේ තිබුනොත් හොදද? එහෙම නැත්තන් ඒක ඔෆ් කරලා යන එකද හොද? හැම වෙලේම ECO කියන එක දාලා තියන්න හොද නැතිද? මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරනවද? මේ ගැන කලින් දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා නං ඒක මොකක්දක් කියල කියන්න පුලුවන්ද?
හයිබ්‍රිඩ් ඩ්‍රයිව් කරන අය ඔයාලගේ අත්දැකීම් පොඩ්ඩක් මට කියනවද?
හැමෝටම ජය වේවා.

Last edited: