CEB පාඩු ලබන්නේ ඇයි

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    CEB පාඩු ලබන්නේ ඇයි

    අපේ ගෙදර ලයිට් මීටර් එක වැඩ කරන්නේ නෑ. හැබැයි ගෙදරට ලයිට් තියනවා. මම CEB එකට call කරලා කිව්වා සිද්දිය. උන් මට කියනවා එතනට ඇවිත් Rs 1500.00 බදින්නලු meter එක චෙක් කරන්න.මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ චෙක් නොකලට මොකද මට ගෙදරට කරන්ට් තියනවා.ඔයාලට චෙක් උන දවසට ඇවිත් අලුත් මීටර් එකක් දාන්න කියලා

    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D
    :D:D:D:D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CEB padu labanne Diesel viduli balagara nisa. Mea venuvata PARAMANUKA bala sakkthiya use karapu davasta CEB profit karavi. Srilanka vath developed country ekak vevi
     
    Jul 3, 2012
    1,394
    116

    Yako umbat sweep ekak ne edila thienne :cool:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අපේ ගෙදර ලයිට් මීටර් එක වැඩ කරන්නේ නෑ. හැබැයි ගෙදරට ලයිට් තියනවා. මම CEB එකට call කරලා කිව්වා සිද්දිය. උන් මට කියනවා එතනට ඇවිත් Rs 1500.00 බදින්නලු meter එක චෙක් කරන්න.මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ චෙක් නොකලට මොකද මට ගෙදරට කරන්ට් තියනවා.ඔයාලට චෙක් උන දවසට ඇවිත් අලුත් මීටර් එකක් දාන්න කියලා

    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D
    :D:D:D:D:D
    Uba mokatada ban owa call karala kiyanna giye? Thawa deyak unta machan ube meter eka kadichcha dawasa bill walin check karala eda idan (ude kalin mean consumption anuwa) bill hadalaa unta nathiwuna paaduwa ayakara ganna puluwan bawath mathaka tiya ganin. Ehema karapu nadu seen thiyanawa.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    CEB padu labanne Diesel viduli balagara nisa. Mea venuvata PARAMANUKA bala sakkthiya use karapu davasta CEB profit karavi. Srilanka vath developed country ekak vevi

    මචන් මට උබේ ඔය බර වචන තේරෙන්නේනැ හැබැයි මුන් වගේ staff එකක් නන් ඉන්නේ බඩුම තමයි
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    CEB padu labanne Diesel viduli balagara nisa. Mea venuvata PARAMANUKA bala sakkthiya use karapu davasta CEB profit karavi. Srilanka vath developed country ekak vevi
    Nuclear Power??????? :D:D:D yakow 2025 di hadannawath thawa plan ekak naa. (Wathkamak eththeth naa). Katha witharai ban. onanam India walin salli walata ganna puluwan. Anika nuclear power use karana loke thiyena podi eka ratak kiyapan. (Singapore wala wath thaama naa ban).
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Uba mokatada ban owa call karala kiyanna giye? Thawa deyak unta machan ube meter eka kadichcha dawasa bill walin check karala eda idan (ude kalin mean consumption anuwa) bill hadalaa unta nathiwuna paaduwa ayakara ganna puluwan bawath mathaka tiya ganin. Ehema karapu nadu seen thiyanawa.

    උබ හරි මම ඕක උන්ගෙන් ඇහුවා. මම සල්ලි බැදලා චෙක් කරේ නැතිනම් ඔයාලට මේක චෙක් වෙන්නේ කොහොමද කියලා :yes::yes::yes: උන් කියනවා ඒක කියන්න බැයිලු. සමහර විට මාසෙන් වෙන්නත් පුළුවන්ලු අවුරුද්දෙන් වෙන්නත් පුළුවන්ලු .චෙක් උනදාට ඇස්ටිමෙට් bill එකක් එන්න පුළුවන්ලු. මම කිව්වා මම හැම මාසේම ගානක් ඉතුරු කරලා තියන්නම් ඇස්ටිමෙට් bill එකට ගෙවන්න කියලා

    :D:D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nuclear Power??????? :D:D:D yakow 2025 di hadannawath thawa plan ekak naa. (Wathkamak eththeth naa). Katha witharai ban. onanam India walin salli walata ganna puluwan. Anika nuclear power use karana loke thiyena podi eka ratak kiyapan. (Singapore wala wath thaama naa ban).
    ------India vala thyenavane Nuclear power. Money deela gatthath meeta vada labai. Pita rata samagamakata kiyala Nuclear power plant ekak hadha ganna puluwanne. Ath meeta vada profit.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ------India vala thyenavane Nuclear power. Money deela gatthath meeta vada labai. Pita rata samagamakata kiyala Nuclear power plant ekak hadha ganna puluwanne. Ath meeta vada profit.
    India podi ratakda ban? Kawda ban SL wala nuclear plant hadanna enne?(Ko salli) Nuclear plant dennam kaasi walata hadanne naa ban. Loke ewage samagam lankawata enna kalin Singapore, Vietnam, Thaiwan walata yanawa SL enna kalin. Anika ban kadichcha meter eka hadanne nathi ape ewun Nuclear plant ekka sellam daala anthimata lellam wenawata wada hodayi kuppi lampuma use karana eka. :D
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Kawda ban SL wala nuclear plant hadanna enne?(Ko salli) Nuclear plant dennam kaasi walata hadanne naa ban. Loke ewage samagam lankawata enna kalin Singapore, Vietnam, Thaiwan walata yanawa SL enna kalin. Anika ban kadichcha meter eka hadanne nathi ape ewun Nuclear plant ekka sellam daala anthimata lellam wenawata wada hodayi kuppi lampuma use karana eka. :D

    :D:D:D:D:D:D:D:D:D:D
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උබ ඕක රිපෝර්ට් කරපු දිනෙයි වෙලාවයි ලියල තිය ගනින්,උන් ඕක හදන්න ආව දවසට සල්ලි ඉල්ලුවොත් ගේම ඉල්ලපන් නඩුවක් දැම්මත් උබට වාසි වෙන්නේ.උබට ගෙවන්න වෙන්නේ ස්ථාවර ගාස්තුව හා අදාල බදු මුදල විතරයි. (උබ මීටරේ සිල් කඩල හානි කරලා නොතිබේ නම් පමණි)
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උබ ඕක රිපෝර්ට් කරපු දිනෙයි වෙලාවයි ලියල තිය ගනින්,උන් ඕක හදන්න ආව දවසට සල්ලි ඉල්ලුවොත් ගේම ඉල්ලපන් නඩුවක් දැම්මත් උබට වාසි වෙන්නේ.උබට ගෙවන්න වෙන්නේ ස්ථාවර ගාස්තුව හා අදාල බදු මුදල විතරයි. (උබ මීටරේ සිල් කඩල හානි කරලා නොතිබේ නම් පමණි)

    දෙයියනේ කියලා meter එකට මැස්සෙකුටවත් වහන්න දීලා නැහැ.
     
    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    මචං, දැන් ඉස්සර වගේ නෙමෙයි. කියක් හරි ගියත් කමක් නෑ හොදට වැඩ කරන මීටරයක් හයි කරගනින්. ආයේ නැත්තන් ඉලගට උබට කෙලවෙයි. හොරෙන් ලයිට් අරං/මීටරේ උඹම කඩලා කියලා කියයි. කලින් එව්වටත් ගෙවන්න වෙයි. අනික දන්නවනේ හොරෙන් ලයිට් අරං කියලා හිතුනොත් ආයේ ඒ ගෙදෙට්ට ලයිට් දෙන්නේ නෑ කියලා කියන්නේ.
     
    • Like
    Reactions: subash dushmantha