~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැනෙන තරම් ලග නැති පාළුව
    අනන්තය වගේ...
    තාමත් ඔබේ හමුවීමත් මට
    හීනයක් වගේ...
    mama malak soya adena wiyapath babareki
    oba menma adarayen beta ke thanakola peththeki mama
    e pilithuren sehimakata path wiya hekida ?
    තාමත් මුණ ගැහුනේ නැතත්
    දෑස් දෙක ඔබේ...
    හිතට හිතක් ලං වීලා
    කල්පයක් වගේ...
    දැනෙන තරම් ලග නැති පාළුව
    අනන්තය වගේ...
    තාමත් ඔබේ හමුවීමත් මට
    හීනයක් වගේ...
    මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ...
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදි වීදෝ...
    ආදරේ මටනම් ඇයි විරහා සරදම්...
    ජීවිතේ මමනම් ඇයි කඳුලු මෙතරම්...
    සුබ නව වසරක් වේවා මචන්.....! :)
    නදිමල්
  • Loading…
  • Loading…
  • Loading…