මමනම් ayiye කාලේ ඇතිතරම් නාස්ති කරා එකේ පලවිපාක තමා දන් ගෙවන්නේ
ගෙවල් වල කරදරත් ඉතින් එක පැත්තකින්
දැන්නම් එන්න වෙලාවක් ඇත්තෙම නෑ
මට එත් අවුරුදු ගානක් ඇවිල්ල පුරුද්දට නෑවිත් ඉන්නත් බෑ
දන් දවසට එකපාරක් හරි එන්වා
පහුගිය ටිකේ ආවේ නැත්තෙත් ප්‍රසන විසඳගෙන අයි කාලෙකට පස්සෙම එනවා කියල හිතන්
එත් කට්ටිය හොයල බලල තිබ්බ හින්ද රුමියත් දෙතුන් වතාවක්ම කිව්වා හින්දා ආවා අයි
මට අවුල තියෙන්නේ මේ නිකන් ඇවිල්ල උඩින් පල්ලෙන් බලල යන්න බැරි එක තමා
කොහෙන් හරි වෙල්ව යන්න වැඩක් සෙට් වෙනවා
දන් එකයි වැඩිය ත්‍රඩ් වල කොමන්ට් දාන්නෙත් නැත්තේ
ආ අයියා MBA degree programme ගැන දනන්වද
මගේ යාලුවෙක් උ කරන්න හදනවා කිව්වා

seller ta kivata wadak na uta pissu