urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ත්‍රෙඩ් දාන නොදාන ඒක මම කරගන්නම් කෝ සහෝ මම යනවා !! සහෝ හොඳ ත්‍රෙඩ් එකක් දාන්න අනිවා බුම්ප් එකක් මම දෙනවා :):):)
    බුදුසරණයි මමත් ගියා
    ඔව ඔව මේක නවත්තමු දැන් :)
    මටත් හෙට විභාගේ CIMA

    me oyage ewa hinda mama meka asse upset eke dan nawaththamu ehenam. (habai karapu wadetanam hita riduna)
    ehinda mita passe mata newe kata hari monawahari kiyanawanam eka honda widihata kiyanna macha poddak hithuwoth therei saho godak waradi wadak karala tiyenne kiyala chethanawa honda unata kriyawa honda widihata une ne kiyala mata hithenawa.

    budusaranayi machata ehenam aye mehema wada karanna epa:)
    honda cmt ekak dammoth matath repk denna :D
    :lol: Kosala kiyalama godak FB tiyenawa anika Kosala kiyalama tiyenna widihakuth nane :D dan FB eka ausanna mahansiwenne epa :rofl:
    mama Elakiriye ne inne oka mage newe

    saho hith ridawala thred winasa karala upades dena eka honda ne echcharamai mata kiyanna tiyenne
    ඉතින් සහෝට කිව්වේ දැන් මම දාන ත්‍රෙඩ් ඔය වගේ ඒවා තමයි කියල :( එහෙම දෙයක් හම්බුනා කියල සතුටම මම අනිත් අයට කිව්වා. මට වෙන ලස්සනට වටිනා කියන යමක් තියෙන වැදගත් ත්‍රෙඩ් එකක් දන්නා බැරි බව ඇත්ත :( :(:( සහෝ ගැන නම තුන් හිතකවත් තරහක් නෑ මට හිතේ දුකක් දැන් තියෙන්නේ :( රෙප් වලින් ර්ලෝඩ් දාන්න බෑ එක මම දන්නවා රෙප් එකතුකරන්න ආස නම මම කොහොමත් ත්‍රෙඩ් දදා ඉන්න එපැයි නේ සහෝ මම එහෙම දැම්මේ නෑනේ :( එලකිරියට ඇවිල්ල මම පොස්ට් බලල ගිය විතරයි මේ අවුරුදේ තමා මම එලියට ඇවිත් හැමොත් එක්කම කතා කරලා ඒ ත්‍රෙඩ් වලට උදවු කරල හිටියේ ඇයි මම වැරදි සහෝ :( මම වටිනා ත්‍රෙඩ් පොස්ට් කරන්න බැරිකමට මම වැරදිද :( හිත රිදුනනම් සමාවෙන්න ඉත මගේ හිතට දුකයි ඔහොම කියනකොට
    කතාවේ ඇත්තක් තියෙනවා මචෝ . මම අලුතෙන් ත්‍රෙඩ් දන කෙනෙක් නෙවෙයි තමා මට එහෙම කියන්න කරන්න දේවල් එච්චර නෑ සහෝ. ඉතින් මම මේ වෙනකන් මොනවහරි එකක් දැම්මනම් ඒක මේවගේ රෙප් කොටුව ගැන හරි සුබ පැතීමක් හරි තමයි ඉතින් එකට මට කරන්න දෙයක් නෑ සහෝ එක මම කලින් එකේදිත් කිව්වේ. මම නුල් දාන අනිත් හැමෝටම මට දෙන්න පුළුවන් රෙප් ඒක බුම්ප් ඒක දෙනවා ඒ ත්‍රෙඩ් හොඳ ඒවා උඩට ගන්න:) ඉතින් මම ත්‍රෙඩ් දන්නා ඕනෙම කියල නෑ නේ සහෝ :( මම අනිත් අයට උදවුවක් දීල ඉන්නවා ඒගොල්ලෝ මටත් රෙප් දීල තියෙන්නේ එකනේ සහෝ ඉතින් මම කොටුවක් පැන්නම ඒක කියන එක වැරද්දක්ද ඇයි එහෙම කියන්නේ :( මට දුකයි එහෙම කියනකොට :(
    එළකිරි මචන් මම ඊළඟ මාසේ වගේ අමතන්නන්. :)
    HP පුදුම කරුමයක් තමයි බං.:growl: මේක උඹට ගෙනෙත් දුන්නොත් පුළුවන් වෙයි නේද ගොඩ දාල දෙන්න? ඊළඟ මාසේ වගේ.:eek:
    අයියෝ මම වලක් හෑරුවොත් එකේ ගෙම්බෙක් බං. :( මම අපේ මල්ලි කාරයාගෙන් අහල අවසාන තීරණේ දෙන්නම්.:nerd: ස්තුතියි මචන් උදව්වට :)
    මචන් තව අවුලක් තියෙනවා:( HP රෙපයාර් එහෙම කරනවද? මගේ HP DV6 2141ee එකක් තියෙනවා එකේ ඩිස්ප්ලේ ගියපු සීන් එකක් තියෙන්නේ :( එකේ ඩිස්ප්ලේ එක දානවා නම් කීයක් විතර කුඩු වෙයි ද?:eek:
    මම අර කලින් කිව්වේ ඩිස්ප්ලේ එකේ අවුලක් තියෙනවා කියල. මේ ලඟදි කෙල වෙලාම ගියා. :( HP නම් පුදුම කරුමයක් බං :growl::growl::growl:
    හරි පටන් ගත්තා ටෝක් එකට දැම්ම පෝස්ට් එකක්
    අයියෝ දුක් සීන් එකක් නේ :( ඔව් බන් HP නං හරි යන්නේ නෑ.:no: DELL උනත් අවුලක් නෑ නේද? :eek: මට මචන් එච්චර හදිස්සියක් නෑ. බඩු තියෙනව නං ලබන සතියෙ වගේ ගන්න බැලුවේ :nerd:....අවුලක් නෑ එහෙනම් 70-80 ට වගේ හොඳ එකක් සෙට් උනොත් පොඩ්ඩක් කියපන්කො. ස්තුතියි මචං උදව්වට:D
    වරෙන් වරෙන් අවුලක් නෑ. :D
    මම 21 කොලඹ එනවා. ඕනෙනම් කොලඹදි සෙට් වෙමු.
    හුවාවෙ එක කිවුවෙ S7 ද? ඒක නම් දන්නෙ නෑ.
    පූෂගෙන් අහල බලමු.
  • Loading…
  • Loading…
  • Loading…