urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ, කොල්ලෝ.. ඔයා කියන එක හරි.. ඒ අයට කොල් එකක් කලාම අපි ලයින් එක ඒ සෙක්ෂන් එකට ට්‍රාන්ස්වර් කරනවා.. ඔයා කියන විදියට අපිට එහෙනම් ශෝ රුම් එකේ ජොබ් එකක් ද දන්නේ නෑ තියෙන්නේ.. ඊයේ මම කොල් එකක් දුන්නා ලේඩි කෙනෙක් කතා කලා.. මම ඇහුවා සි.වි. එක ඊ-මේල් එකෙන් යවන්න පුලුවන් ද කියලා.. ඊට පස්සේ කිව්වා පුලුවන් කියලා ඒ අයගේ මේල් ලිපියන කිව්වා... අබාන්ස්කැරියර්.. කියන නමින් තමයි ඊ-මේල් එක තියෙන්නේ.. ඔයා දන්නවා නම් මට කියන්න නැත්නම් අවුලක් නෑ..
    Ow Techzone site eke eka thibune..mata 60ta aduwen LAP ekak ganna ona.60k unath kamak na...:)
    කොහොම ද දන්නේ නෑ..
    සති 2 කට කලින් ඉරිදා සන්ඩේ ඔබ්සර්වර් එකේ දලා තිබ්බා ඩෙට එන්ට්‍රි ජොබ් වකන්සි තියෙනවා කියලා..
    අපි ඉතින් කොහොමත් කොයි ජොබ් එකට වුනත් ඔට්ටුයි නේ..
    අනික පළපුරුදු තියෙන එකේ.. කිසි බයක් නෑ..
    මචන් ඔයා කොළඹ ශාඛාවෙන් නේ...
    මම දැන් අබාන්ස් එකට කතා කලා තවම කට්ටිය අරන් නැල්ලු..
    ඔයාට පුලුවන් නම් ඒයාලගේ ඊ-මේල් එක මට එවන්න..
    ලොකු උදව්වක් වෙයි..
    me adowww
    kollupitiye ubalage abans phone repair karana shope ekak thiyenawada :D
  • Loading…
  • Loading…
  • Loading…