නෑ, කොල්ලෝ.. ඔයා කියන එක හරි.. ඒ අයට කොල් එකක් කලාම අපි ලයින් එක ඒ සෙක්ෂන් එකට ට්රාන්ස්වර් කරනවා.. ඔයා කියන විදියට අපිට එහෙනම් ශෝ රුම් එකේ ජොබ් එකක් ද දන්නේ නෑ තියෙන්නේ.. ඊයේ මම කොල් එකක් දුන්නා ලේඩි කෙනෙක් කතා කලා.. මම ඇහුවා සි.වි. එක ඊ-මේල් එකෙන් යවන්න පුලුවන් ද කියලා.. ඊට පස්සේ කිව්වා පුලුවන් කියලා ඒ අයගේ මේල් ලිපියන කිව්වා... අබාන්ස්කැරියර්.. කියන නමින් තමයි ඊ-මේල් එක තියෙන්නේ.. ඔයා දන්නවා නම් මට කියන්න නැත්නම් අවුලක් නෑ..