tharindumj Dec 1, 2014 Dongle ekak labaganimata uwamana wee atha. Kese meya karamda? Ma danata anuradhapuraye siti.
රත්තරං Nov 29, 2014 මචන් කාර් එක වන්නන්නේ එක්කෝ ලෝවර් ආම් අව්ලක් නැති. නැත්නම් බෝල් ජොයින්ට් සීවී ජොයින්ට්. http://www.elakiri.com/forum/showthread.php?p=17445338&posted=1#post17445338
මචන් කාර් එක වන්නන්නේ එක්කෝ ලෝවර් ආම් අව්ලක් නැති. නැත්නම් බෝල් ජොයින්ට් සීවී ජොයින්ට්. http://www.elakiri.com/forum/showthread.php?p=17445338&posted=1#post17445338
dath kimbula Nov 27, 2014 මෙන්න මේක....... http://www.geniusnet.com/Genius/wSite/ct?xItem=49961&ctNode=1323
dath kimbula Nov 27, 2014 ජීනියස් සයිට් එකේ ඇත්තේ M406 XE පිළිබදව පමණි. අනිත් ඒවා ගැන නැත.......:ඩල්: එනිසා තෝරාගත නොහැකිය..........:ඩල් & පල් මූන: මේවායින් ලොකුම එක කුමක් ද කුකුලෝහ්?????
ජීනියස් සයිට් එකේ ඇත්තේ M406 XE පිළිබදව පමණි. අනිත් ඒවා ගැන නැත.......:ඩල්: එනිසා තෝරාගත නොහැකිය..........:ඩල් & පල් මූන: මේවායින් ලොකුම එක කුමක් ද කුකුලෝහ්?????
randitha chathumal Nov 25, 2014 mata dnauyi miter une yako bord maru karanam lap eke yako kari sin ekakne
harindugamlath Nov 24, 2014 දාපිය දාපිය... විශේෂ දෙයක් නෑ.. කලින් එක ටිකක් මොඩිෆයි කරලා දාන්න.. අර කලු කැත පල්සරේ දායි දැන් උඩින්ම..
දාපිය දාපිය... විශේෂ දෙයක් නෑ.. කලින් එක ටිකක් මොඩිෆයි කරලා දාන්න.. අර කලු කැත පල්සරේ දායි දැන් උඩින්ම..
Mr.Tom Nov 24, 2014 මචං වැන් ගැන අලුතින් නූලක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645
මචං වැන් ගැන අලුතින් නූලක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645
රත්තරං Nov 22, 2014 උබ තමයි මචෝ සුදුසුම එකා. මම දෙතුන් පාරක් හිතුවා. දාන්න හිත හදාගන්නම බෑ, උබලනේ බන් මෙතන වෙන දේවල් සේරම දන්නේ, මම ත්රෙඩ් එක විතරක් දාන එක හරි නෑ. මට මාර මෙව්වා හැගීමක් දැනෙනවා බන් අනේ බන් උබ දාපන්
උබ තමයි මචෝ සුදුසුම එකා. මම දෙතුන් පාරක් හිතුවා. දාන්න හිත හදාගන්නම බෑ, උබලනේ බන් මෙතන වෙන දේවල් සේරම දන්නේ, මම ත්රෙඩ් එක විතරක් දාන එක හරි නෑ. මට මාර මෙව්වා හැගීමක් දැනෙනවා බන් අනේ බන් උබ දාපන්
රත්තරං Nov 22, 2014 මචෝ පල්සර් ක්ලබ් දෙවෙනි කොටස දිහා මට බලන්නවත් බැරි උනා. කට්ටිය කැමති වෙන එකක් නෑ මම දානවට.
රත්තරං Nov 22, 2014 බොහොම ස්තූතියි මචන්. අමම් ඒක පටන් ගත්තට කරන් ගියේ ඔයකට්ටියනේ. මම එකපාරටම ඇවිත් ත්රෙඩ් එක විතරක් දාන එක හරිනෑ මචන්. උබම දාපන්
බොහොම ස්තූතියි මචන්. අමම් ඒක පටන් ගත්තට කරන් ගියේ ඔයකට්ටියනේ. මම එකපාරටම ඇවිත් ත්රෙඩ් එක විතරක් දාන එක හරිනෑ මචන්. උබම දාපන්
randitha chathumal Nov 18, 2014 <P>mama hapy birth day lap gennwe nadda mama ada gadara yanna onr</P>