Recent content by VihangaSandeep

  1. V

    ඩෙනිම් ජැකට්

    මචං කොලඹ අවට හොඳ ඩෙනිම් ජැකට් එකක් ගන්න පුලුවන් තැනක් කියනවද? මම ගොඩක් ඇඳුම් කඩවල බැලුව ඒත් හොයාගන්න බැරි උනා. :(
  2. V

    EK Married Club-4

    Thanks Machan...
  3. V

    EK Married Club-4

    Thanks machan...
  4. V

    Please, මට ලොකු උදව්වක් ඕනේ

    ane macho, ehema kiyanna epa. katha widiyata nondi karanna epa machan. :(
  5. V

    EK Married Club-4

    ඒ ලමයගෙ කුලය අඩු එකක්ද කියන එක මම හරියටම දන්නේ නැහැ සහොදරය. අනුමානයට වැඩ කරල මට ඒ කෙල්ලගෙ හිත රිද්දන්නත් බැහැ. මම විකි එකේ එකත් කියවල බැලුව මීට කලින්. මේ දේවල් අපේ සමාජයෙන් නැතිම වෙලා යන්න තව පරම්පරා දෙක තුනක් වත් යාවි. ඒ නිසා අකමැත්තෙන් උනත් මට ඒ ගැන හිතන්න වෙලා. අම්ම නැති උන දා ඉදල තාත්ත අපිව...
  6. V

    Please, මට ලොකු උදව්වක් ඕනේ

    යාලුවා, ඒක නම් මම දන්නව. මට ඇත්තටම cast එක ගැන හොයන්න උවමනාවක් නැහැ. ඒත් මට ගෙදරට විරුද්ද වෙලා තීරණ ගන්න පුලුවන් කමකුත් නැහැ. අම්ම නැති මාව පොඩි කාලෙ ඉදල හැදුවෙ තාත්ත. ඉතින් තාත්තට රිද්දන්නත් බැහැ. ඒ නිසයි මේ ප්‍රශ්නේ...
  7. V

    EK Married Club-4

    තවමත් මගේ තාත්ත පරන විදියටම තමා හිතන්නේ සහොදරයා. ගෙදරින් ප්‍රශ්න ආවොත් කෙල්ලට දුකක් දෙන්න වෙවි කියන බයටයි මම ඒ ගැන හොයන්නේ. ප්‍රතිචාරයට ස්තූතියි.
  8. V

    EK Married Club-4

    Please, මට ලොකු උදව්වක් ඕනේ Please, මට ලොකු උදව්වක් ඕනේ
  9. V

    Please, මට ලොකු උදව්වක් ඕනේ

    Please, මට ලොකු උදව්වක් ඕනේ මම අහන්න යන්නේ, ලංකාවෙ කුල(cast) භේද ගැන ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනි, කව්රුවත් මගෙත් එක්ක තරහ ගන්න එපා. මමත් අනුමත කරන දෙයක් නෙමේ මේක(cast). ඒත් අපේ තාත්තල ඒව ගැන හරියට හිතනව, මම ජීවත් වෙන්නෙ ගමක නිසා මම එයාලට ඒව පැහැදිලි කරල දුන්නත් වැඩක් නැහැ. මම කැමති...
  10. V

    මට ලොකු උදව්වක් ඕනේ...

    මට ලොකු උදව්වක් ඕනේ... මම අහන්න යන්නේ, ලංකාවෙ කුල(cast) භේද ගැන ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනි, කව්රුවත් මගෙත් එක්ක තරහ ගන්න එපා. මමත් අනුමත කරන දෙයක් නෙමේ මේක(cast). ඒත් අපේ තාත්තල ඒව ගැන හරියට හිතනව, මම ජීවත් වෙන්නෙ ගමක නිසා මම එයාලට ඒව පැහැදිලි කරල දුන්නත් වැඩක් නැහැ. මම කැමති කෙල්ලෙක්...