මට ලොකු උදව්වක් ඕනේ...
මම අහන්න යන්නේ, ලංකාවෙ කුල(cast) භේද ගැන ප්‍රශ්නයක්.
ඉස්සෙල්ලම කියන්න ඕනි, කව්රුවත් මගෙත් එක්ක තරහ ගන්න එපා. මමත් අනුමත කරන දෙයක් නෙමේ මේක(cast). ඒත් අපේ තාත්තල ඒව ගැන හරියට හිතනව, මම ජීවත් වෙන්නෙ ගමක නිසා මම එයාලට ඒව පැහැදිලි කරල දුන්නත් වැඩක් නැහැ. මම කැමති කෙල්ලෙක් ඉන්නව. අපි අතරෙ යාලුකමක් විතරයි තියෙන්නේ. ඒත් ඒක ආදරයකට පෙරලන්න කලින් මට දැනගන්න ඔන අපිට ගෙවල් වලින් ප්‍රශ්න ඒවිද කියල. එයාගෙන් මේක (cast එක) කෙලින්ම අහල හිත රිද්දන්නත් බැහැ. කෙනෙක්ගෙ නාමයෙන් (surname එකෙන්) cast එක අඳුර ගන්නත් පුලුවන් කමක් තියෙන නිසා මට මේ ප්‍රශ්නය ඔයාලගෙන් අහන්න හිතුන. මට 100% හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
එයාගේ surname එක දේශප්‍රිය. ඔයාල දන්න විදියට දේශප්‍රිය කියන surname එක තියෙන අයගෙ cast එක මොකක්ද කියල කියනවද?
මම අයෙමත් කියන්නේ, කාගෙ හරි හිත රිදුන නම් මට සමවෙන්න මේ ප්‍රශ්නය අහල.

Last edited: