Please, මට ලොකු උදව්වක් ඕනේ

Nov 6, 2012
10
1
0
Please, මට ලොකු උදව්වක් ඕනේ

මම අහන්න යන්නේ, ලංකාවෙ කුල(cast) භේද ගැන ප්‍රශ්නයක්.

ඉස්සෙල්ලම කියන්න ඕනි, කව්රුවත් මගෙත් එක්ක තරහ ගන්න එපා. මමත් අනුමත කරන දෙයක් නෙමේ මේක(cast). ඒත් අපේ තාත්තල ඒව ගැන හරියට හිතනව, මම ජීවත් වෙන්නෙ ගමක නිසා මම එයාලට ඒව පැහැදිලි කරල දුන්නත් වැඩක් නැහැ. මම කැමති කෙල්ලෙක් ඉන්නව. අපි අතරෙ යාලුකමක් විතරයි තියෙන්නේ. ඒත් ඒක ආදරයකට පෙරලන්න කලින් මට දැනගන්න ඔන අපිට ගෙවල් වලින් ප්‍රශ්න ඒවිද කියල. එයාගෙන් මේක (cast එක) කෙලින්ම අහල හිත රිද්දන්නත් බැහැ. කෙනෙක්ගෙ නාමයෙන් (surname එකෙන්) cast එක අඳුර ගන්නත් පුලුවන් කමක් තියෙන නිසා මට මේ ප්‍රශ්නය ඔයාලගෙන් අහන්න හිතුන. මට 100% හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

එයාගේ surname එක දේශප්‍රිය. ඔයාල දන්න විදියට දේශප්‍රිය කියන surname එක තියෙන අයගෙ cast එක මොකක්ද කියල කියනවද?

මම අයෙමත් කියන්නේ, කාගෙ හරි හිත රිදුන නම් මට සමවෙන්න මේ ප්‍රශ්නය අහල.
 
  • Like
Reactions: James-Bond
Nov 6, 2012
10
1
0
දැන් එතකොට ඔයා දන්නවද ඔයාගේ cast එක ??

යාලුවා, ඒක නම් මම දන්නව. මට ඇත්තටම cast එක ගැන හොයන්න උවමනාවක් නැහැ. ඒත් මට ගෙදරට විරුද්ද වෙලා තීරණ ගන්න පුලුවන් කමකුත් නැහැ. අම්ම නැති මාව පොඩි කාලෙ ඉදල හැදුවෙ තාත්ත. ඉතින් තාත්තට රිද්දන්නත් බැහැ. ඒ නිසයි මේ ප්‍රශ්නේ...
 
එහෙනම් සම්බන්දකමක් පටන් ගන්න හිතන 1 නවත්තලා තාත්තා කියන දෙයක් අහපන් මචන් :yes::yes:
 
Beware

Member
Dec 26, 2012
243
15
0
උබයි, උබගෙ අප්පයි දෙන්නම ඉන්නෙ ගල්යු‍ගයෙ...:lol::lol::lol: උබල වගේ උන් එක්ක කෙල්ලො එන්නෙ නැති තරමට උන්ට හොඳයි...උබල මහ ගොඩයොනේ බන්..
 
Nov 6, 2012
10
1
0
පිස්සු පුසා;14309030 said:
එහෙනම් සම්බන්දකමක් පටන් ගන්න හිතන 1 නවත්තලා තාත්තා කියන දෙයක් අහපන් මචන් :yes::yes:

ane macho, ehema kiyanna epa. katha widiyata nondi karanna epa machan. :(
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,749
    113
    Gampaha
    පිස්සු පුසා;14309030 said:
    එහෙනම් සම්බන්දකමක් පටන් ගන්න හිතන 1 නවත්තලා තාත්තා කියන දෙයක් අහපන් මචන්
    :yes::yes:
    -------------------
    වටේ තියෙන එකක් ගහල ගෙදරින් හොයල දෙන එකක් බැද ගනින් බන්.. හැමෝම සතුටින්...:lol::lol:
     
    ane macho, ehema kiyanna epa. katha widiyata nondi karanna epa machan. :(
    නොන්ඩි කරේ නැහැ නේ බං
    ඇත්තනේ කිවුවේ තාත්තගේ හිත රිදවන්න බැරිනම් තාම දෙන්න අතර ආදරයකුත් නැතිනම්
    තාත්තා කියන දේ අහපන්
    උඹට කෙල්ලව ඕනෑමනම් තාත්තගේ හිත රිදවලා හරි marry කරපන්
    කොහොමත් දෙමවුපියෝ දරුවෝ අකීකරු උනයි කියල අත අරින්නේ නැහැ
    ඒවා බොහොම විරලයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාලුවා, ඒක නම් මම දන්නව. මට ඇත්තටම cast එක ගැන හොයන්න උවමනාවක් නැහැ. ඒත් මට ගෙදරට විරුද්ද වෙලා තීරණ ගන්න පුලුවන් කමකුත් නැහැ. අම්ම නැති මාව පොඩි කාලෙ ඉදල හැදුවෙ තාත්ත. ඉතින් තාත්තට රිද්දන්නත් බැහැ. ඒ නිසයි මේ ප්‍රශ්නේ...
    ඔය රෙද්දවල් හොය හොය ආදරේ කරන්න බෑ බං.. උඹට ගෙදරට නාකි වෙන්නයි වෙන්නෙ.. එහෙමත් නැත්තං සදා කල් දුක් විඳින්නයි වෙන්නෙ.. බලපං මං කිව්වෙ බොරුද කියලා.. ඔය යල් පැනගිය දේවල් බං.. ආදරේ කරනකොට කුලය, ජාතිය අදාල වෙන්නෑ.. උඹට එහෙම හිතෙනවා නම් ආදරේ නොකර ඉඳපං.. නැත්නම් ඒ කෙල්ල පව්..
    :yes:

    Last edited: