සුභ උදෑසනක් කුකුළනි...... කොහු බත් කන්නා විසින්, ඈහරවන ලදී......![]()

දැන් ඉතින් කුඩේ අකුලගෙන එළිවෙනකල් නිදි නේ![]()
බලහන් බන් ඔය ටික කිවුව කියල මූ ස්කයිප් ඇවිත් බනිනව .![]()

කට තිබුණු පලියට......
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා හිටපු පලියට....
..... බ්ලා..... බ්ලා.... බ්ලා......

තිබ්බ හරස්-පරස් ටිකට මොකද වුනේ...ewwa edatama ehemmama sidda wenawa !!![]()


තිබ්බ හරස්-පරස් ටිකට මොකද වුනේ...![]()
හොද ගණන්..... ඉරිදාවල් උදා වෙනවට වඩා, සතියේ දවස් ටික පුදුම සනීපයක් කියලා හිතෙනවා......... 
මම අහන්න යන්නේ, ලංකාවෙ කුල(cast) භේද ගැන ප්රශ්නයක්.
ඉස්සෙල්ලම කියන්න ඕනි, කව්රුවත් මගෙත් එක්ක තරහ ගන්න එපා. මමත් අනුමත කරන දෙයක් නෙමේ මේක(cast). ඒත් අපේ තාත්තල ඒව ගැන හරියට හිතනව, මම ජීවත් වෙන්නෙ ගමක නිසා මම එයාලට ඒව පැහැදිලි කරල දුන්නත් වැඩක් නැහැ. මම කැමති කෙල්ලෙක් ඉන්නව. අපි අතරෙ යාලුකමක් විතරයි තියෙන්නේ. ඒත් ඒක ආදරයකට පෙරලන්න කලින් මට දැනගන්න ඔන අපිට ගෙවල් වලින් ප්රශ්න ඒවිද කියල. එයාගෙන් මේක (cast එක) කෙලින්ම අහල හිත රිද්දන්නත් බැහැ. කෙනෙක්ගෙ නාමයෙන් (surname එකෙන්) cast එක අඳුර ගන්නත් පුලුවන් කමක් තියෙන නිසා මට මේ ප්රශ්නය ඔයාලගෙන් අහන්න හිතුන. මට 100% හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
එයාගේ surname එක දේශප්රිය. ඔයාල දන්න විදියට දේශප්රිය කියන surname එක තියෙන අයගෙ cast එක මොකක්ද කියල කියනවද?
මම අයෙමත් කියන්නේ, කාගෙ හරි හිත රිදුන නම් මට සමවෙන්න මේ ප්රශ්නය අහල.
කුකුල්ලු ටික ඔක්කොම කූඩු කරලා වගේ.....හොද ගණන්..... ඉරිදාවල් උදා වෙනවට වඩා, සතියේ දවස් ටික පුදුම සනීපයක් කියලා හිතෙනවා.........
![]()

වලන් පිඟන් හෝදන උඹට ඔහොම හිතන එක පුදුමයක් නෙමේ![]()
උඹලගේ ගෙදර අතට පයට වැඩ කාරයෝ හිටියට, අපේ ගෙදර නෑ නේ බං.....
ගෙවල් දෙකකම වැඩ කරන්න වෙලා තියෙන්නේ මට....... 
Please, මට ලොකු උදව්වක් ඕනේ


උඹලගේ ගෙදර අතට පයට වැඩ කාරයෝ හිටියට, අපේ ගෙදර නෑ නේ බං.....
ගෙවල් දෙකකම වැඩ කරන්න වෙලා තියෙන්නේ මට.......
![]()
උඹට ෆිස්සුද ?ඉස්සර නම් ඔය කාස්ට් එක ගැන බලපු වැඩිහිටියෝ හිටිය.. තමුන් හරියට ආදරේ කරනවානම්, තමුන්ට ඒ කෙනා ගැලපෙනවා කියල හිතෙනවනම් ඕව ප්රශ්නයක් වෙන්නේ නෑ සහෝදරයා...
ඉස්සර ABCD බලන්න කියල කියපු යල් පැන ගිය අදහස් තියෙන වැඩිහිටියෝනේ හිටියේ
A - Age
B - Beauti
C - Cast
D - Dowry