EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් කථා කරන්නෙහි ද?.........උයන්නේ මම....අපේ ගෑනිට ඔය මට තරම් සුතුරුත්තං උයන්න බෑ යකෝ.............

    :eek::eek::eek: හෆොයි....මේ මොක්කද?...මට අග මුල නොතේරේ.............
    දන්න එකෙක් කිව්ව නම්..........අපේ යොදිට සෙට් වෙයි ද දන්නේ නෑ බං........
    ශෆොයි...මට නිකං අන්ද කයිප්පු වගේ දැං නම්........:eek::eek::sorry:

    අනෙ අම්මේ.....දැං උමේ පියාත්සමග ද ගසන්න වෙන්නේ............:shocked::shocked::shocked:
    මචෝ ඒතය නම් මට හිත හදා ගන්න වෙයි සෑහෙන්න........
    මම බැරි වෙලාවත් වැඩිහිටියෙක් ඉස්සරහ වීදුරුවක් අතේ තියා ගන්නේ නෑ බං...........:(:(

    වඩා හොදයි වගේ සංකපාලය ගේ ගෙදරට මේක සෙට් කරනවා.............:yes::yes::yes:
    වැඩේ ගොඩ එතකොට..............:yes::yes::cool:

    දේශප්‍රිය ලා කරාව කියන කුලයේ........
    දකුණට සම්බන්ධයි............දකුණේ හුගක් අය කරාවෙ.......ගොවිගම ගාවට ඊළගට තිටන කුලය........

    අම්බේ උඹ රිප්ලයි එක දැම්මද .. sms එකක් එව්වේ මම ඕව ගැන දන්නේ නැති හින්ද :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ජබොක් වෙන්න දෙයක් නෑ..... :no: බැදපු නැති, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙට් එන උන්ට නම්, දවසම මේකට වෙලා ඉන්න පුලුවන් උනත්, අපිට එහෙම බෑ...... :no:

    :shocked: පිඟානක් වත් ඔලුවට පාත් උනාද බං ? :eek:
     
    Nov 6, 2012
    10
    1
    0
    දේශප්‍රිය ලා කරාව කියන කුලයේ........
    දකුණට සම්බන්ධයි............දකුණේ හුගක් අය කරාවෙ.......ගොවිගම ගාවට ඊළගට තිටන කුලය........

    Thanks machan...
     
    Nov 6, 2012
    10
    1
    0
    දේශප්‍රිය ලා කරාව කියන කුලයේ........
    දකුණට සම්බන්ධයි............දකුණේ හුගක් අය කරාවෙ.......ගොවිගම ගාවට ඊළගට තිටන කුලය........

    Thanks Machan...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරි අයියේ ඔන්න පටන් ගන්නවා නම් හොඳ බිස්නස් එකක් තියෙනවා...පොඩි පාර්ටි, get together,friends gathering,family party වගේ 20-30 සෙට් වෙන පාර්ටි වලට ප්ලේස් එකක් හදන එක..හදල රෙන්ට් එකට දෙනවා..සනීපාරක්ෂක කටයුතු විතරක් දෙනවා..පාර්ටි එකේ අයට ඕන විදිහට කෑම ගේන්න පුළුවන් විදිහට..තැන විතරක් අපි දෙනවා...:cool::cool:
    මොකෝ කියන්නේ..කොළඹ ඔය වගේ තැන් නෑනේ අඩුවට...:eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :no: Flight 2012 බැලුවා....... :yes: මාර කතාව බං..... පයිලට් නම් උඹ වගේ ඩයල් එකක්..... :P

    palado yanna mage yaka awusanne nathuwa :growl: mama mei welenawa umba magulak kiyanawa :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ ඔන්න පටන් ගන්නවා නම් හොඳ බිස්නස් එකක් තියෙනවා...පොඩි පාර්ටි, get together,friends gathering,family party වගේ 20-30 සෙට් වෙන පාර්ටි වලට ප්ලේස් එකක් හදන එක..හදල රෙන්ට් එකට දෙනවා..සනීපාරක්ෂක කටයුතු විතරක් දෙනවා..පාර්ටි එකේ අයට ඕන විදිහට කෑම ගේන්න පුළුවන් විදිහට..තැන විතරක් අපි දෙනවා...:cool::cool:
    මොකෝ කියන්නේ..කොළඹ ඔය වගේ තැන් නෑනේ අඩුවට...:eek::eek:

    උඹත් පයන්නක් කියනවා :frown: යකෝ මේ අවුරුද්දේ වත් පැල් කොටයක් අටෝ ගන්න ඕන .. බීල වැටිලා හරි ඉන්න බැරියැ එතකොට කස්ටියටම :cool: මේ වැඩිහිටියෝ එක්ක බෑ බොලව් !
     
    Status
    Not open for further replies.