XibitZ
Reaction score
4,016

Joined

Profile posts Postings About

  • ඔබ ඇතුළු පවුලේ සියළුදෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    දැන් බන් ආවේ..සොරි මචන් වෙච්ච ප්‍රමාදයට.. :sorry:
    මෙතැන් සිට මාගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න බවට දිවුරා ප්‍රකාශ කර සිටිමි.. :yes:
    ජයවේවා!!! :)
    GTR ayya inna hinda ubalata rep adu naneda dan
    total rep eka count karala pm ekak dahan
    පොඩ්ඩක් හිටහන් මචන්.ත්‍රෙඩ් එකේ අඩුපාඩු වගයක් තිබුනා.ඒක හදනකොට පෝල් දාන ටයිම් එක ගිහිල්ලා.මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරලා අලුත් එකක් ඉක්මනට දානවා.

    වෙච්චි වැරැද්දට සොරි මචන්
    shamiyata pissu hadila inne
    mage 4 hari bn
    team eke 25ma innawada kiyala tama kiyanna ba bn
    un tama onlinewath na


    මෙන්න අවසන් ලිස්ට් එක !!

    සහබාගි වන අය නායකයන්ව අපව දැනුවත් කිරීමට කාරුණික වන්න

    සහබාගි වන සාමාජිකයන්ට අපත් pm මගින් නැවත සිහිකැදවුමක් කරනු ලැබේ

    ටීම් 2 ටම අපේ සංවිදායක මණ්ඩලයෙන් සුබ පැතුම් !!!

    මෙන්න ඔබලාගේ නිල ලාංජන !!

    [IMG]

    [IMG]


    ඔබට ප්‍රශ්න ඇතොත් අපේ අනිකුත් සාමාජිකයන් 2 නා සම්බන්ද කර ගන්න !!


    * ශාමින්ද
    http://elakiri.com/forum/member.php?u=500621

    * තිලින
    http://elakiri.com/forum/member.php?u=519731

    සාමාජික මණ්ඩලය


    කබ ඇදීමේ අවසාන ත්‍රෙඩ් එක හෙට උදේ 10 පසු පොස්ට් කරනු ඇත !!!
    team eke un ekka kata karala api 4 gattot hodai wage bn
    team eke adu padu maga araganna puluwan
    hitala balahanko
    man hitanne team eke un ekkat kata karala api 4 gane dagamu
    මචන් උඹ ටීම් ලීඩර් කෙනෙක් වෙන්න කැමතිනම් ,කැමතියි කියලා ත්‍රෙඩ් එකේ දාහන්.මොකද ලීඩර්ස්ලව තෝරන්නේ ත්‍රෙඩ් එකේ කැමැත්ත පලකරන අයව විතරයි.
  • Loading…
  • Loading…