මැන්චෙස්ටර් විශ්ව විද්යාලයෙන් පුර්ණ ශිස්සත්වයක් හිමි කර ගත් වයිට්වොකර් මිතුරා ට සුබ පැතුම්. ඔහු ලබන මස 30 වෙනි දින එංගලන්තය කරා පියාසර කිරීමට නියමිතයි 


Irisiyai neda sahooo


අවන්කෙන්ම ඉරිසියයි...
ඔව් අපි රට තියා කටුනායකවත් ගිහින් නෑනේ. ...![]()
Hikkaduwa beach eke suddekta puka deelawath palayan.
Ithali daala thiynnne...ehe shuar...
Nattan japan yanwa
Hikkaduwa beach eke suddekta puka deelawath palayan.
මූ හදන්නෙ අරුන47 ව වගේ මට එලකිරියෙන් යන තැනට වැඩ සිද්ධ කරන්න![]()