ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

Freeeeeeez

Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    මාත් ගත්ත ඔතනින්ම. උන්ගේ පට්ට ස්විස් එක. දවසෙන් ගෙදරටම ආවා. මම හෙල්මට් එකත් ඔතනින්න්ම ගත්ත. අරගෙන තමා වැල්ඩින් ඉගෙනගත්තේ. දැන්නම් පොඩි පොඩි වැඩ කරගන්න පුළුවන්. Goodluck.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    meke pitipasse thiyana details plate eke photo ekak danna puluwanda. Me wage
    මේ තියෙන්නෙ, මම උඹගෙ රිප්ලයි එක දැක්ක, මේක දාන්න අමතක උනා
    IMG_6258.jpg

    මාත් ගත්ත ඔතනින්ම. උන්ගේ පට්ට ස්විස් එක. දවසෙන් ගෙදරටම ආවා. මම හෙල්මට් එකත් ඔතනින්න්ම ගත්ත. අරගෙන තමා වැල්ඩින් ඉගෙනගත්තේ. දැන්නම් පොඩි පොඩි වැඩ කරගන්න පුළුවන්. Goodluck.
    මාත් මේ දවස්ටිකේම හැමදාම වගේ හවසට හවසට යූස් කරා, ගෙදර එක එක වැඩ වලට ගෙනත් ඉතිරි උනු බොක්ස් බාර් කෑලි ගොඩක් තිබ්බා ඒවයින් පුරුදු වෙන්නෙ.
    දැන් ගොඩක් දුරට වැඩක් කරගන්න පුලුවන්, මම ගොඩක් දේවල් ට්‍රයි කරලා බැලුවා, යූටියුබ් එකේ එහෙම බැහැ කියලා තියන තරම් තුනී ශීට් එහෙමත් කරන්ට් එක අඩු කරලා හෙමින් හෙමින් පාස්සන්න ට්‍රයි කරා, සැහෙන දුරට ඒවත් හිල්වෙන්නෙ නැතිව කරගන්න පුලුවන් තරමට පුලුවන් දැන්.
    මම ඔය ගොඩක් දේවල් ඉගෙනගෙන කරනවානේ ඒවයෙන් දැනට ඉගෙනගන්න අමාරුම දෙයක් තමයි ARC Welding

    @NEMISIS Podi podi Paint jobs walata hariyana Compressor honda monada. oya 16k 15k walata thiyena ewa madida? Gewal wala wada walatai, anik wadawalatai ekak ganna kiyala baluwe.. poddak igena gannath wenawa Nozzle eken gahanna..
    මෙහෙ තියන සේරම චයිනීස් බ්‍රැන්ඩ් බන්, චයිනීස් උනත් පාට්ස් එහෙම ගන්න තියන බ්‍රැන්ඩ් එකක් නම් අවුලක් නැහැ. මම නිකන් ඉන්න ගමන් හොයලා බැලුව විදියට පොඩිම සයිස් එක එන්නෙ 24L එකක් 17K - 25K අතර ගානකට ගන්න පුලුවන්
    Browns එකෙන් ගෙන්නනවා Lion කියලා බ්‍රෑන්ඩ් එකක්, හැබැයි ඒකම වෙන වෙන බ්‍රෑන්ඩ් වලිනුත් තියනවා, මොකක් හරි රී බ්‍රැන්ඩ් කරලා දෙන චයනීස් එකක් වෙන්න ඇති. කතා කරලා ඇහුවම පාට්ස් ගැන නම් උන් හරියට කියන්නෙ නැහැ, හැබැයි කැඩුනොත් හදලා දෙනවා කිවුවා. ලොකු පැහැදීමක් නැහැ ඒක ගැන
    මේ තියෙන්නෙ පහල දෙකම බ්‍රෑන්ඩ් වෙනස් උනාට එකම කම්ප්‍රෙසර් එක
    https://ikman.lk/en/ad/lionbrowns-oil-free-air-compressor-24l-for-sale-colombo
    https://ikman.lk/en/ad/air-compressor-retop-for-sale-colombo-1

    තව Flint කියලා බ්‍රැන්ඩ් එකක් එනවා, ඒක පේන විදියට බිල්ඩ් කොලිටිය හොඳයි වගේ. මට තාම එකක් වත් ගන්න තරමට පැහැදීමක් නැහැ.
    https://ikman.lk/en/ad/air-compressor-flint-for-sale-colombo-53

    අනික් එක දැන් එන ගොඩක් චයිනීස් බඩු වල එන ට්‍රාන්ස්ෆෝමර්/මෝටර් එහෙම ඇලුමිනියම් කම්බි වලින් ඔතපුවා එනවා, ඒව නම් ගන්න එපා, හරියටම කන්ෆර්ම් කරගන්න කොපර් වලින්ද ඔතලා තියෙන්නෙ කියලා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,505
    10,604
    113
    Nugegoda, Sri Lanka

    Ela Thanks Bro..:-)
     
    pissu_pusa

    Member
    Aug 22, 2006
    28
    2
    3
    මේ තියෙන්නෙ, මම උඹගෙ රිප්ලයි එක දැක්ක, මේක දාන්න අමතක උනා
    View attachment 118472

    මාත් මේ දවස්ටිකේම හැමදාම වගේ හවසට හවසට යූස් කරා, ගෙදර එක එක වැඩ වලට ගෙනත් ඉතිරි උනු බොක්ස් බාර් කෑලි ගොඩක් තිබ්බා ඒවයින් පුරුදු වෙන්නෙ.
    දැන් ගොඩක් දුරට වැඩක් කරගන්න පුලුවන්, මම ගොඩක් දේවල් ට්‍රයි කරලා බැලුවා, යූටියුබ් එකේ එහෙම බැහැ කියලා තියන තරම් තුනී ශීට් එහෙමත් කරන්ට් එක අඩු කරලා හෙමින් හෙමින් පාස්සන්න ට්‍රයි කරා, සැහෙන දුරට ඒවත් හිල්වෙන්නෙ නැතිව කරගන්න පුලුවන් තරමට පුලුවන් දැන්.
    මම ඔය ගොඩක් දේවල් ඉගෙනගෙන කරනවානේ ඒවයෙන් දැනට ඉගෙනගන්න අමාරුම දෙයක් තමයි ARC Welding

    මෙහෙ තියන සේරම චයිනීස් බ්‍රැන්ඩ් බන්, චයිනීස් උනත් පාට්ස් එහෙම ගන්න තියන බ්‍රැන්ඩ් එකක් නම් අවුලක් නැහැ. මම නිකන් ඉන්න ගමන් හොයලා බැලුව විදියට පොඩිම සයිස් එක එන්නෙ 24L එකක් 17K - 25K අතර ගානකට ගන්න පුලුවන්
    Browns එකෙන් ගෙන්නනවා Lion කියලා බ්‍රෑන්ඩ් එකක්, හැබැයි ඒකම වෙන වෙන බ්‍රෑන්ඩ් වලිනුත් තියනවා, මොකක් හරි රී බ්‍රැන්ඩ් කරලා දෙන චයනීස් එකක් වෙන්න ඇති. කතා කරලා ඇහුවම පාට්ස් ගැන නම් උන් හරියට කියන්නෙ නැහැ, හැබැයි කැඩුනොත් හදලා දෙනවා කිවුවා. ලොකු පැහැදීමක් නැහැ ඒක ගැන
    මේ තියෙන්නෙ පහල දෙකම බ්‍රෑන්ඩ් වෙනස් උනාට එකම කම්ප්‍රෙසර් එක
    https://ikman.lk/en/ad/lionbrowns-oil-free-air-compressor-24l-for-sale-colombo
    https://ikman.lk/en/ad/air-compressor-retop-for-sale-colombo-1

    තව Flint කියලා බ්‍රැන්ඩ් එකක් එනවා, ඒක පේන විදියට බිල්ඩ් කොලිටිය හොඳයි වගේ. මට තාම එකක් වත් ගන්න තරමට පැහැදීමක් නැහැ.
    https://ikman.lk/en/ad/air-compressor-flint-for-sale-colombo-53

    අනික් එක දැන් එන ගොඩක් චයිනීස් බඩු වල එන ට්‍රාන්ස්ෆෝමර්/මෝටර් එහෙම ඇලුමිනියම් කම්බි වලින් ඔතපුවා එනවා, ඒව නම් ගන්න එපා, හරියටම කන්ෆර්ම් කරගන්න කොපර් වලින්ද ඔතලා තියෙන්නෙ කියලා.
    Thanks machan !
     
    • Like
    Reactions: NEMISIS

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    විශේෂයෙන් කියන්ටෝන,
    update ඒකක් විදිහට ගෙදර විදුලි බිලේ පොටෝ ඒකකුත් දාන්ට කියල....
     
    • Haha
    Reactions: NEMISIS

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    දන්න අය නං දන්නවා නේ මං ටූල්ස් වලට එහෙම හෙන ආසයි කියලා, ගොඩ දවසකින් මොනවත් ගන්නත් බැරි උනා. වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියෙ. ගෙදර පොඩි වැඩ දෙක තුනකුත් කරන්න ඕන වෙලා තිබ්බා, ඒක නිසා ගත්තා එකක්.
    මම මොකද්ද ගන්නෙ කියලා හොය හොයා හිටියෙ, සේරම තියෙන්නෙ චයිනීස් නේ. ටිකක් හරි හොඳ චයිනීස් එකක් ගන්නවා කියලා හිතන් හිටියෙ, ලාබෙටම තියන චයනීස් ඒවත් පොඩි වැඩ වලට අවුලක් නැහැ කියලා යූටියුබ් එකෙයි වෙන ෆෝරම් වලයි දාල තිබ්බ නිසා ලාබෙටම තියන එක නැතුව ඇවරේජ් ගානකට තියන එකක් ගන්නවා කියලා හොයා හොයා හිටියෙ

    ඉස්සර ආපු වෙල්ඩින් ප්ලාන්ට් වල තිබ්බෙ පත ට්‍රාන්ස්ෆෝමරයක් ඒක නිසා ඒව බරයි, තඹ කම්බි ගොඩක් තියන නිසා ගානත් ටිකක් වැඩියි, හැබැයි දැන් අලුතෙන් එනවා Inverter welding plant කියලා ෆුලි ඉලෙක්ට්‍රොනික් ඒවා, ඒවා ගානත් අඩුයි බරත් අඩුයි, එෆිශන්සි එකත් හොඳයි. ඒවයෙ ගොඩක් පැරාමීටර් ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් නිසා ඒවයෙන් වැඩ ලේසි කරන ෆීචර්ස් තියනවා, Hot start, Anti stick etc etc කියලා, ඒක නිසා මම කොහොමත් ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්නවා කියලා තමයි හිතන් හිටියෙ.

    හොයනකොට brand දෙකක් අහු උනා, Retop කියලා එකකුයි Riland කියලා එකකුයි. එතනිනුත් retop කියන එකට වෙබ් සයිට් එකක් වත් හොයා ගන්න බැරි උනා, හැබැයි Riland කියන එක බැලුවම චයිනීස් කම්පැනියක් හැබැයි උන් හදන්නෙම වෙල්ඩින් ප්ලාන්ට්, වෙබ් සයිට් එකක් එහෙම තියනවා සේරම ප්‍රොඩක්ට් වල විස්තර ස්පෙක් එහෙමත් තියනවා ඒක නිසා ඒක ගන්නවා කියලා ඩිසයිඩ් කරා
    තව මේ Riland ගෙන්නන කම්පැනියෙන් youtube චැනල් එකක් එහෙමත් කරලා තියනවා ඒකෙ කම්පැරිසන් එහෙමත් තියනවා ඒව බැලුවම Rilnd එක ශේප් කියලා හිතුනා, උන්ට කතා කරාම 500ක් දුන්නම ගෙදරටම ඩිලිවර් කරන්නත් පුලුවන් කිවුවා.
    ඊයෙ හවස තුනට විතර සල්ලි ගෙවුවෙ අද 11.30 වෙද්දි ගෙදරටම එවුවා. අවුරුද්දක් වොරන්ටි තියනවා.

    වෙල්ඩින් ප්ලාන්ට් එකේ බිල්ඩ් කොලිටිය අවුලක් නැහැ, සැටිස්ෆයිඩ්. ඒක කරේ එල්ලන් යන්න ස්ට්‍රැප් එකක් එහෙමත් තියනවා
    වෙල්ඩින් හෝල්ඩර්, වයර්, Earth clamp එක එහෙම කොලිටිය හොඳටම හොඳයි, පත වයර් තියෙන්නෙ, කනෙක්ටර් එහෙමත් හොඳයි, ගෙවපු ගානට හොඳ කොලියට තියනවා. අඩුවටම තියන සමහර ඒවට චිපින් හැමර් එකකුයි වයර් බ්‍රශ් එකකුයි, මාස්ක් එකකුයිත් ලැබෙනවා, හැබැයි මේකට ඒව නැහැ. ඒක කිසි අවුලක් නැහැ චිපින් හැමර් එකක් හදා ගන්න පුලුවන්, වයර් බ්‍රශ් එහෙම ගෙදර තියනවා, මාස්ක් එකක් ගන්නවා. කොහොමත් ඒ ලාබම ඒවට හම්බෙන මාස්ක් වැඩකට නැහැ අනික උන් ඒවත් දෙනවා කියන්නෙ ප්ලාන්ට් එකට අමතරව ඒවටත් වියදම් කරලා නිසා ප්ලාන්ට් එකට අඩුම ගානක් වියදම් කරලා හදලා ඇත්තෙ.

    ග්‍රයින්ඩර්, ඩ්‍රිල්, පොප් රිවට් ගන් අනම් මනම් සේරම ගෙදර තියන නිසා දැන් ඉතින් යකඩ බාර් වලින් මොනවා හරි හදා ගන්න ඕන උනොත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ පොටෝ

    dan meeka aran avurudhu dekak ma giya ne
    umba meeken hadapuwala poto tikak daapan ko balanna
     
    • Haha
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    විශේෂයෙන් කියන්ටෝන,
    update ඒකක් විදිහට ගෙදර විදුලි බිලේ පොටෝ ඒකකුත් දාන්ට කියල....
    මං off grid එකක් ගැහුවානේ
    ඒක නිසා ඉතිං බිලක් කියලා නැහැ

    dan meeka aran avurudhu dekak ma giya ne
    umba meeken hadapuwala poto tikak daapan ko balanna
    වැඩ ටිකක් කරා
    මේ ලඟදිත් ගේට්ටුවක් හැදුවා ෆොටෝ ඇති හදපු හැටි ස්ටෙප් බයි ස්ටෙප්. මං බලලා දාන්නං
    insta එකේ හදන ඒව දාන නිසා මේකෙ දැම්මෙ නෑ ඉතිං
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    mamath welding plant ekka ganna hithan inne. RETOP mma250 meka hodaida.gedara podi podi wada walata
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මටත් welding plant එකක් ගන්න ආසාවක් ආවා, හැබැයි welding කරලම නැහැ, පුරුදු වෙන්න ගන්නේ ගෙදර පොඩි පොඩි වැඩ වලට,

    Intimax කියලා එකක් මට සෙට් උනා, 3 in 1 Welding plant එකක්, Arc,tig,mig තුනම පුලුවන්ලු,

    මේ ගැන දන්න කට්ටිය මොකද කියන්නේ, මේක හොදයිද? වෙන මොනවද recommend කරන්නේ?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    ග්‍රයින්ඩර්, ඩ්‍රිල්, පොප් රිවට් ගන් අනම් මනම් සේරම ගෙදර තියන නිසා දැන් ඉතින් යකඩ බාර් වලින් මොනවා හරි හදා ගන්න ඕන උනොත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන්.
    මොනා හරි හැදුවොත් විස්තරයක් ඕනේ....

    සුපිරී....