දැං රූම් එකක් කීයද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,088
    25,441
    113
    Fantasy
    රූම් ගියා මොකක්ද පැල්මක් දැක්කා ඒක පාස්සල දුන්නොත් ලකුනු හම්බ වෙන නිසා පාස්ස්ල දෙන්න හිතුවා. හොද වෙලාව්ට එදා අය්යල ගෙනදීපු බවුත් එක බෑග් එකේ තිබ්බ එත් ඊයම් නෑනෙ කමක් නෑ බලමු. රූම් එකේ ප්ලග් පොයින් එක චෙක්කරා හරි වැඩ ඒක. එතන තිබ්බ හිඩ්න් කැම් එක පොඩ්ඩක් අයිනට කරල පාස්සන්න පුලුවන් රුම් එකේ අය්ය දෙන්නටම පැන්ට අරන් ආවම ඊයම් යාර දෙකක් ගෙන්න ගන්නවා පොට මහත එකම ගෙන්න ගන්න ඕනෙ රූම් බෝයි අය්යට කියල හොටෙල් එකෙ පාස්සන්න තියෙන අඩු පාඩු ටික කරල දෙන්න ඉන්නෙ ඒකෙන් මගෙ බිල අඩු වෙනවා
    හිනස්සලා මරන්ඩ එපා බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    සෑහෙන කාලයක් තිස්සෙ දන්න අඳුරන කෙනෙක්
    මෙන්න බොලේ මේකි මට කැමති වුණා..

    අඩෝ congratulations සගෝ 😍

    ප.ලි :- මෙන්න අන්තිමට අනුරාධයටත් කෑල්ලක් සෙට් වෙලා රෑම් යන්නත් හදනවා 😎 තෝ තාම කැඩිච්ච බයිසිකල් පැද පැද උඩ බලාගෙන ඉන්නවා 😒 @Heshan Daminda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,391
    113
    33
    Kalutara
    අඩෝ congratulations සගෝ 😍

    ප.ලි :- මෙන්න අන්තිමට අනුරාධයටත් කෑල්ලක් සෙට් වෙලා රෑම් යන්නත් හදනවා 😎 තෝ තාම කැඩිච්ච බයිසිකල් පැද පැද උඩ බලාගෙන ඉන්නවා 😒 @Heshan Daminda
    බලපන් ගෝටා ගියා විතරයි උට කැබැල්ලක් සැට් වෙලා. ඒ කියන්නේ මටත් ළඟදීම සැට් වෙයි. බලන් ගියාම ගෝටා තමා හෙනේට ඉඳලා තියෙන්නේ. 😒
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,373
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    I Want You Flirt GIF by Graduation
     
    • Like
    Reactions: AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,281
    1
    50,792
    113
    ප*යාගල
    sorry.com
    රූම් ගියා මොකක්ද පැල්මක් දැක්කා ඒක පාස්සල දුන්නොත් ලකුනු හම්බ වෙන නිසා පාස්ස්ල දෙන්න හිතුවා. හොද වෙලාව්ට එදා අය්යල ගෙනදීපු බවුත් එක බෑග් එකේ තිබ්බ එත් ඊයම් නෑනෙ කමක් නෑ බලමු. රූම් එකේ ප්ලග් පොයින් එක චෙක්කරා හරි වැඩ ඒක. එතන තිබ්බ හිඩ්න් කැම් එක පොඩ්ඩක් අයිනට කරල පාස්සන්න පුලුවන් රුම් එකේ අය්ය දෙන්නටම පැන්ට අරන් ආවම ඊයම් යාර දෙකක් ගෙන්න ගන්නවා පොට මහත එකම ගෙන්න ගන්න ඕනෙ රූම් බෝයි අය්යට කියල හොටෙල් එකෙ පාස්සන්න තියෙන අඩු පාඩු ටික කරල දෙන්න ඉන්නෙ ඒකෙන් මගෙ බිල අඩු වෙනවා
    Ammo DEAD :lol::lol::lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අඩෝ congratulations සගෝ 😍

    ප.ලි :- මෙන්න අන්තිමට අනුරාධයටත් කෑල්ලක් සෙට් වෙලා රෑම් යන්නත් හදනවා 😎 තෝ තාම කැඩිච්ච බයිසිකල් පැද පැද උඩ බලාගෙන ඉන්නවා 😒 @Heshan Daminda
    e para motare kadagena
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,479
    9,146
    113
    රූම් එකකට ගිහින් අතේ පාරක් ගහලා පූල් එකේ නාලා ගෙදර එන්නද කුකුලෝ උඹට ඕනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මමත් මේ ගමෙ කෙල්ලෙක්ට try සුභ පැතුම් අනුරාද ,

    @Emios ටික කාලෙකින් මෙහෙම ත්‍රෙඩ් දායි නේද මචන්ලා😅

    මටත් මේ අවුරුද්දෙ ගමෙ කෑල්ල සෙට් වේවා!