ලගදීම ලංකාවේ ම හදපු hybrid රතයක් අපිටත්
beam_tech Well-known member Oct 13, 2017 7,989 14,353 113 වැලිවේරිය Feb 1, 2024 #1 Reactions: speedmalli, sirimal1, zid2021 and 13 others
Honey Bunch Well-known member Nov 24, 2018 17,247 26,697 113 Kandy Feb 1, 2024 #3 රජයෙන් මේවට අත දෙනවනම් දියුනු කරන්න පුලුවන් 🫣 Reactions: RavinduSha, sirimal1, zid2021 and 9 others
kevin_levin Well-known member Jun 9, 2014 10,374 14,201 113 Feb 1, 2024 #4 Similar threadsසතියක් ලංකාවේ ඉන්න බලාගෙන එනවනම් මාසෙට ම වීසා ෆි එක ලංකාවට ගෙවන්න ඔන්ද ? Reactions: Rapunzel003 and Mr Bones
newbie22 Well-known member Jun 9, 2022 1,499 2,336 113 Feb 1, 2024 #5 නියම @හෙළයෙක් පුතේ උඹ නම් Reactions: Identity
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,223 99,957 113 Feb 1, 2024 #6 newbie22 said: නියම @හෙළයෙක් පුතේ උඹ නම් Click to expand... Reactions: rumesh.fbi and newbie22
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Feb 1, 2024 #7 අනෙ.මෙවට.අත.දෙන්න.කව්රත්.නෑනේ.මම.මොණරාගල.ගාමාණි Reactions: zid2021, Lessar, tilvin-silva and 2 others
John Dutton Well-known member Feb 11, 2023 2,231 2,985 113 Feb 1, 2024 #8 පොඩි උන්ව ෆෝරම් කරලා මුරුන්ගා ඇත්තේ තියනවා… ඊට පස්සේ උන් උඩ ගිහින් බිමට වැටුනම ලේසියෙන් නැගිට්ටින්නේ නෑ. වැඩක් කළා නම් මුරුංග අතුවල නොතියා හරි අධ්‍යාපනයක් දෙන්න ඕනේ. Reactions: zid2021 and tilvin-silva
පොඩි උන්ව ෆෝරම් කරලා මුරුන්ගා ඇත්තේ තියනවා… ඊට පස්සේ උන් උඩ ගිහින් බිමට වැටුනම ලේසියෙන් නැගිට්ටින්නේ නෑ. වැඩක් කළා නම් මුරුංග අතුවල නොතියා හරි අධ්‍යාපනයක් දෙන්න ඕනේ.
SimMaster Well-known member Dec 16, 2015 9,845 13,065 113 Feb 1, 2024 #9 දැන් මොකද්ද වෙන්න ඕනේ. අතද ඕනේ?
thomian Well-known member May 20, 2011 12,436 17,526 113 Feb 1, 2024 #10 Hybrid ekak ganna eka paduy.. meka hoday apita Reactions: Mugen, sami_boy, Nidarshana_k and 1 other person
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 Feb 1, 2024 #11 මන් නම් කියන්නේ රජයෙන් අතදෙන්න ඕනේ මේ වගේ පත්තර කාරයන්ගේ මුලික ළමාවිය සංවර්ධනය කරලා ගන්න. Reactions: Mugen, buddikagayan, ranatheman and 3 others
W weere_singhe Well-known member Dec 26, 2023 1,005 1,364 113 Feb 1, 2024 #12 මේ වගේ $%$%$කන්නලා නිසා අපි වෙන රටවල් වල උන් ඉස්සරහා කිච වෙන්න ඕන. අර එක සැරයක් වේලක් මැද්දේ තියාගෙන GI බට වලින් හෙලිකොප්ටරයක් කියලා එකක් අටවාගෙන නැටුවා එකෙක්. උගේ ආර්ටිකල් එකක් පෙන්නලා දවසක් මගේ ෆොරින් ක්ලයන්ට් කෙනෙක් මගෙන් අහනවා උබලගේ රටේ උන්ට පිස්සුද කියලා. Reactions: zid2021, rumesh.fbi, Mugen and 5 others
මේ වගේ $%$%$කන්නලා නිසා අපි වෙන රටවල් වල උන් ඉස්සරහා කිච වෙන්න ඕන. අර එක සැරයක් වේලක් මැද්දේ තියාගෙන GI බට වලින් හෙලිකොප්ටරයක් කියලා එකක් අටවාගෙන නැටුවා එකෙක්. උගේ ආර්ටිකල් එකක් පෙන්නලා දවසක් මගේ ෆොරින් ක්ලයන්ට් කෙනෙක් මගෙන් අහනවා උබලගේ රටේ උන්ට පිස්සුද කියලා.
E EON Well-known member Nov 4, 2012 3,263 2,872 113 Feb 1, 2024 #13 beam_tech said: View attachment 223745 Click to expand... another pamporo janaka
san** Well-known member Feb 21, 2012 5,623 8,797 113 kandy Feb 1, 2024 #15 ලංකාවට ආවේනික ගෙම්බෙක් හොයා ගත්තොත් ඇරෙන්න ලංකාවේ වෙන සොයා ගැනීම් නෑ .. - Reactions: Nucleardeath, rumesh.fbi, Lessar and 1 other person
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,124 9,410 113 Feb 1, 2024 #16 තෙරුවන් සරණයි පුතේ Reactions: SDCR
A AEG Well-known member Jul 5, 2012 3,517 6,372 113 Feb 1, 2024 #17 ලංකාවෙ කවුරුත් අත දෙන්නැති එකයි, ජපානෙ ඇමරිකාවයි එන්න කියල කතා කරන එකයි මූට නැද්ද දන්නෑ ..
animation Well-known member Aug 25, 2011 15,987 9,319 113 Microsoft Feb 1, 2024 #18 Sri Lankan Tony Stark
A Antare 3.4 Well-known member Jan 18, 2024 964 511 63 Panadura Feb 1, 2024 #19 Apage dewiyan wahansege ata deke balaya obata labewa..ameen. Reactions: dxx
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Feb 1, 2024 #20 mu hadana wele hybrid eladenek haduwa nam kiri hari ganna thibba