ජයශ්‍රී ලගෙ පරන සින්දු සෙට් එක දැන් අවුරුදු ගානක් තිස්සෙ ඇහෙනව . අද ආයෙ ඇහුවත් එපාවෙන්නෙ නෑ. හෙටත් අහන්න පුලුවන් . කොහොමද එහෙම වෙන්නෙ . වෙන එහෙම සින්දු නැනෙ
ආ පැටියෝ කොහොමද එහෙම වෙන්නෙ . හෙනම අබිරහසක්ඕන්න ඕක තමයි ප්රශ්නෙ![]()
Hugak ewage melodies ehema Aruna ge neda?උන්ගේ අලුත් සින්දු එකපාරක් වත් අහන්න බැ. කොහොමද එහෙම වෙන්නෙ. පරණ සින්දු ටික එතකොට අරුනයගේද?
Yup.Hugak ewage melodies ehema Aruna ge neda?

melody eka subconscious එකට ගිහින් තියෙන්නෙ.![]()

එහෙනම් ඌට පුලුවන්නෙ දැනුත් එහෙම එකක් කරන්න . ඌ දැන් කරන ඒවත් එච්චර සෙට් වෙන්නෙ නෑනෙඅරුණ ලියාන් අය්යගේ වැඩ කෑලි තමයි ඉතින්