ඒක ඇත්ත. වටේ හිටපු උන්ට නටන්න දුන්නා මහින්ද. ඒක තමයි වැරැද්දට හේතුව. රට දියුණු කරන්න තිබුණු ස්වර්ණමය අවස්ථාව මහින්ද මහත්තයා අහිමි කරගත්තා. ඒක රටේ අවාසනාව.ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් වගේ දෙකට නැවෙන්නෙ නැතුව යුද්දයෙන්ම අවසන් කල යුතුයි කියල මහින්ද තීරණය කරේ නැත්නම් අද කොටි ලංකාවෙන් බාගයක් විතර අල්ලන් සෑහෙන විනාශයක් වෙලා ඉවරයි.
යුද්දෙ ඉවර කරලා ඒ ගැම්මටම පවුලෙ එවුන්ටයි ඇමතිලටයි නටන්ඩ දෙන්නෙ නැතුව තදින් විනයක් ඇතුව රටේ දියුණුව වෙනුවෙන් වැඩ කරානම් මහින්ද ඇත්තටම අදත් "මහ රජානෝ" කෙනෙක්.