අනුරාධගේ ආදයම්

AnuradhaRa

Well-known member
  • මට තියෙන්නෙ Like, Dislike දාන්න

    ලයික් එකකට රුපියල් 2 ක් ගෙවනව

    ඩිස්ලයික් එකකට රුපියල ගාණෙ ගෙවනව

    ඊයෙ ට්‍රැමඩෝල් පොන්නයට ඩිෂ්ලයික් 800 ක් දැම්ම
    අද @priyade පොන්නයට ඩිෂ්ලයික් 200 ක් දැම්ම

    ආයෙ ඉතිං ඇස් දෙක වහගෙන දාගෙන දාගෙන යනව. ඊයෙ මගදි නිදිමතක් ඇවිල්ල, ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉදල ආයෙ දැම්ම ඩිෂ්ලයික් :ROFLMAO: මේක හෙන ආතල් වැඩක්නෙ ඕයි

    ස්පෑම්චෙක් කිව්ව ඇඩ්මින් තනතුර දෙනකං ඔය විදියට කරගෙන යන්න කියල
    කිරිය සුද්ද කරල දෙන්න කියල මගෙන් උදක්ම ඉල්ලා සිටිය
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අනේ හොදා :D
    මං කිව්ව හැබැයි කෝටියක් දෙනව කිව්වත් කිරියෙ ඉන්න හොද මිනිස්සුන්ට ඩිසලයික් දාන්න බෑ කියල

    මගෙ තරහ කාරයො සෙට් වුණොත් වැඩේ කරල දෙන්නං කිව්ව :cool: වැඩේ හොදට කලොත් ඉස්සරහට තව වැඩිපුර ගෙවනව කිව්ව, මං බැලුවෙ මෙහෙමම කසාදයකුත් බදින්න, ඇයි ඉතිං ආදායම් මාර්ගයක් සෙට් වුණානෙ මට
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    මට තියෙන්නෙ Like, Dislike දාන්න

    ලයික් එකකට රුපියල් 2 ක් ගෙවනව

    ඩිස්ලයික් එකකට රුපියල ගාණෙ ගෙවනව

    ඊයෙ ට්‍රැමඩෝල් පොන්නයට ඩිෂ්ලයික් 800 ක් දැම්ම
    අද @priyade පොන්නයට ඩෂ්ලයික් 200 ක් දැම්ම

    ආයෙ ඉතිං ඇස් දෙක වහගෙන දාගෙන දාගෙන යනව. ඊයෙ මගදි නිදිමතක් ඇවිල්ල, ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉදල ආයෙ දැම්ම ඩිෂ්ලයික් :ROFLMAO: මේක හෙන ආතල් වැඩක්නෙ ඕයි

    ස්පෑම්චෙක් කිව්ව ඇඩ්මින් තනතුර දෙනකං ඔය විදියට කරගෙන යන්න කියල
    කිරිය සුද්ද කරල දෙන්න කියල මගෙන් උදක්ම ඉල්ලා සිටිය
    කියන්නෙනම් මම තරම් හොද එකෙක් මුලු එලකිරියෙම නෑ කියල. උබ තමා බන් එලකිරියෙ ඉන්න දසම කැරිය.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    ‍යකො මම තමා හරි එකා. මේක මගෙ නම කන්න ආව එකා.
    මචෝ "අනුරාද Vs අනුරාද" කියල Threds series එකක් පටන් ගත්තොත් මොකද? :unsure:
     
    • Haha
    Reactions: AnuradhaRa

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    මට තියෙන්නෙ Like, Dislike දාන්න

    ලයික් එකකට රුපියල් 2 ක් ගෙවනව

    ඩිස්ලයික් එකකට රුපියල ගාණෙ ගෙවනව

    ඊයෙ ට්‍රැමඩෝල් පොන්නයට ඩිෂ්ලයික් 800 ක් දැම්ම
    අද @priyade පොන්නයට ඩිෂ්ලයික් 200 ක් දැම්ම

    ආයෙ ඉතිං ඇස් දෙක වහගෙන දාගෙන දාගෙන යනව. ඊයෙ මගදි නිදිමතක් ඇවිල්ල, ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉදල ආයෙ දැම්ම ඩිෂ්ලයික් :ROFLMAO: මේක හෙන ආතල් වැඩක්නෙ ඕයි

    ස්පෑම්චෙක් කිව්ව ඇඩ්මින් තනතුර දෙනකං ඔය විදියට කරගෙන යන්න කියල
    කිරිය සුද්ද කරල දෙන්න කියල මගෙන් උදක්ම ඉල්ලා සිටිය
    Ado ube kari wada thama nawattala na neda. uba itin labana athmeth oya wage higana leda jiwiyek wela tama ipadenneth. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • හම්මට.. තවත් අනුරාධයෙක් :shocked:
    ඩුප්ලිකේට් බඩ්ඩක් වෙන්නත් බෑ. 2006 :rolleyes:
    ‍යකො මම තමා හරි එකා. මේක මගෙ නම කන්න ආව එකා.
    කවුද රියල් එකා කියල බලාගන්න
    reaction score එක බලන්න
    නැතුව BC වල ඉදල ආපු බලංගොඩ මානවය කිව්වත් වැඩක් නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,203
    113
    🌎
    පොන්න මානසිකය එළකිරිය වැහුවද දැන්? හූ.. :lol:
    mama remote wroker lanka neme

    උඹට කීයක් දැම්මද?
    screencapture-elakiri-account-reactions-2025-09-29-11-57-01.png

    screencapture-elakiri-account-reactions-2025-09-29-11-56-49.png

    ------ Post added on Sep 29, 2025 at 12:00 PM
     
    • Wow
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • කියන්නෙනම් මම තරම් හොද එකෙක් මුලු එලකිරියෙම නෑ කියල. උබ තමා බන් එලකිරියෙ ඉන්න දසම කැරිය.
    ඔව් පකෝ මම මේකෙ ඉන්න හොද මිනිස්සුන්ට ඩිස්ලයික් දාන්නෙ නෑ

    ඊළගට උඹ පරිස්සං වෙයං ආ
    මට සල්ලි ගෙවන කෙනා තාම උඹෙ නම කිව්වෙ නෑ
    කියනකං බලං ඉන්නෙ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    ඊළගට උඹ පරිස්සං වෙයං ආ
    මට සල්ලි ගෙවන කෙනා තාම උඹෙ නම කිව්වෙ නෑ
    කියනකං බලං ඉන්නෙ
    අපෝ දාපන් බන් ඕනෙ තරම්. අර උඩ එකෙක් කිව්ව වගේ ඉතින් උබේ ඔය කැරි වැඩ වලට ඉතින් ලබන ආත්මෙත් ඔය වගේම ලෙඩෙක් වෙලා අම්මට තාත්තට වදයක් වෙවී කරුම ජීවිතයක් ගෙවන්න පුලුවන්. :yes:(y)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    mama remote wroker lanka neme
    අනේ නිකන් බබා හුකුන් නැතුව කොනට පල අඩි 4 නාකි තට්ට නාටු කකුල් පොන්න මානසිකය 🥴