මම XYZ domain එකක් වෙනසකටත් එක්ක ගත්තා. 1 Year පස්සේ Progress එක බලන්න
. Google index වෙන්නෙත් නෑ. Manual Index කලත් වැඩක් නෑ index වෙන්නේ නෑ. ඒ මදිවට Sitemap Submit කරන්න බෑ sitemap.xml කියලා. sitemap-1.xml ඔන්න ඔහම දැම්මොත් විතරයි Google Search console Accept වෙන්නේ. 2 months තිස්සේ මහන්සි වෙලා හදපු එකක්.
පස්සේ පොඩි Research පාරක් දැම්මම හුගක් එවුන්ට XYZ Domain Ranking and Index Problem ඇවිල්ලා තියෙයි. පස්සේ මම වෙන .com Domian එකක් අරන් අර සයිට් එකම Copy එකක් ගහලා දැම්මා. පටන් අරන් 1 week වලින් Progress එක බලන්න.

ආයේ නම් XYZ Domain ජිවිතේට ගන්නේ නෑ රෙද්ද