service එකේ උන් හිතුන හිතුන විදියට වාහනේ හෝදන්නේ. මන් ම කරගන්න කියල හැදුවේ. හැබැයි engine එක හෝදන්න බයයි. කවුරු හරි දන්නා කෙනෙක් help please! (Wagon R)
අහ් තව හොද car body wash එකකුත් කියන්න
අහ් තව හොද car body wash එකකුත් කියන්න
Last edited: