Emios ගෙ pdf site එකෙන් සෑහෙන වැඩ ටිකක් කරගන්නවා. Shout out. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,447
    58
    15,948
    113
    මේක අ‍ාතල් site එක බං. ඉස්සර මොකක් හරි කරගන්න ඕන වුණාම ලබ්බෙ site අස්සෙ කාල් ගගා ඉන්ඩ එපැයි. දැන් මේකට ගියාම ඕනම document වැඩක් සුපිරියටම කරගන්න පුළුවන්. 😍

    මුලින් නම් ඉඳල හිටල නිකන් check කරල බලන්න වගේ තමයි පාවිච්චි කරේ. දැන් ගොඩක් සැරයක් කරල බලල output එකේ කොලිටිය නිසා 100% ෂුවර්. අනික මේ site එක ජීවිතේට lag නෑ. වැඩකට නැති රෙද්දෙ කැටයමුත් නෑ. අවශ්‍ය වැඩේ සුපිරියටම වෙනවා කිසිම කරදරයක් නැතිව.

    උඹලත් මේක මතක තියාගෙන පාවිච්චියට ගනින්. පට්ට site එක.

    https://pdffreeonline.com

    P. S. අඳුරන නංගියෙක්ට පන්තියෙ ළමයින්ට print කරල දෙන්න image එකක් pdf කරල හදා ගත්තා. 😍😍


     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,012
    17,341
    113
    Kottawa
    Blaming Spider-Man GIF
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,447
    58
    15,948
    113
    Tks lokka :love2: :love2: OCR option coming soon.
    අන්න එ‍්ක දාහන් සුපිරි. දැන් නම් gemini එකට දැම්මාම වැරදි එහෙමත් හැදිලා එන නිසා shape. ඉස්සර OCR කරාම එකෙන් එක බලන්ඩ ඕන බහුබූත එන්නෙ. 😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,042
    68,474
    113
    අන්න එ‍්ක දාහන් සුපිරි. දැන් නම් gemini එකට දැම්මාම වැරදි එහෙමත් හැදිලා එන නිසා shape. ඉස්සර OCR කරාම එකෙන් එක බලන්ඩ ඕන බහුබූත එන්නෙ. 😁
    ow ban ekath danawa next week wage :D
     
    • Love
    Reactions: IndrajithGamage