වර්ග දෙකක් තියෙනවා Type A & Type B , ලංකාවේ 99.99% තියෙන්නේ Type AC -
*inverter තියෙන දේවල් අලුත් fridge, Washing machine ,A/C ,led bulb , led වැල් නිසා,
ඔය දේවල් වලින් fault නිසා DC leak වෙන්න පුළුවන් , risk එක තමයි එහෙම වෙලා තිබ්බම ට්‍රිප් එක ඉක්මනට හරි ma වලදී off වෙන්නේ නැහැ , හොඳටම ඇති මනුස්සයෙක් මැරෙන්න
කාට හරි කරන්ට් එක වැදුනම Type AC RCD off නොවෙන්න හෝ delay වෙන්න පුළුවන් , ඊළඟට හොඳ මිනී පෙට්ටියක් select කරන්න තියෙන්නේ
ගෙදර ඔය උඩ කිව්ව වගේ අලුත් දේවල් තියෙනවා නම් Type B එකකට මාරු කර ගන්න මිනී පෙට්ටි තරම් ගණන් නැහැ .
හොඳ එකක් TYPE B දා ගන්න තියෙන එකත් එක්ක තව . or aduma tharame Type A
Type AC vs Type A vs Type F vs Type B RCDs
Type AC වල risk එක
*ගෙදර තියෙන SMPS power supplies(99% තියෙන්නේ මේවා ) &*inverter තියෙන දේවල් අලුත් fridge, Washing machine ,A/C ,led bulb , led වැල් නිසා,
ඔය දේවල් වලින් fault නිසා DC leak වෙන්න පුළුවන් , risk එක තමයි එහෙම වෙලා තිබ්බම ට්‍රිප් එක ඉක්මනට හරි ma වලදී off වෙන්නේ නැහැ , හොඳටම ඇති මනුස්සයෙක් මැරෙන්න
කාට හරි කරන්ට් එක වැදුනම Type AC RCD off නොවෙන්න හෝ delay වෙන්න පුළුවන් , ඊළඟට හොඳ මිනී පෙට්ටියක් select කරන්න තියෙන්නේ
ගෙදර ඔය උඩ කිව්ව වගේ අලුත් දේවල් තියෙනවා නම් Type B එකකට මාරු කර ගන්න මිනී පෙට්ටි තරම් ගණන් නැහැ .
හොඳ එකක් TYPE B දා ගන්න තියෙන එකත් එක්ක තව . or aduma tharame Type A
Type AC vs Type A vs Type F vs Type B RCDs
සරලව කිව්වොත් "Type B" හොදම .
අඩු තරම "Type A" වත් දා ගන්න .
ලංකාවේ කාලකන්නි companies සේරම විකුනන්නේ "Type AC"
Examples

Last edited: