L බෝර්ඩ් පොන්නයන්ට ආන්ඩුව දීලා ලංකාවෙ උන් කරගත්ත දේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,109
    71,600
    113
    ලමයි ඔක්කොම වටවෙන්නකො කතාවක් කියලා දෙන්න. ඕනම ලීඩර් කෙනෙක්ගෙ හැකියාව බලන්න පුලුවන් crisis එකකට මූනදෙන විදිය බලලා. රටක් ඔහේ දුවන වෙලාවේ මොකා ආවත් කරන් යන්න පූවන් (අමු හරකෙක් ඇරෙන්න). හැබැයි කෙල උන වෙලාවට හරියට තීරන ගන්න, කලබල නොවන, අනිත් උන් කියන එක අහන, උද්දච්ච නොවන එකෙක් හිටියෙ නැත්තන් රටම ඉවරයි. මොකද මිනිස්සු බය වෙලා බලන් ඉන්නෙ ලොක්ක දිහා, ඌත් රීගත්තාම ඉතින් රටම රිව්වා වගේ තමා.

    දැන් අපි බලමු ලංකාවෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. කොටයි උගෙ සෙට් එකයි මුලින්ම කිව්වෙ මොකක්ද "මාස 2කට තෙල් තියෙනවා" කියලා. එහෙම කියලා සතියක් යන්න කලින් QR එකක් දාල පෝලිම් ගස්සගෙන නානව. ඕක හරියට කරන්න තිබ්බෙ කොහොමද? මුලදිම QR එක දාගෙන ආවනම් වැඩිය නාන්නේ නැතුව, සහ QR එක දාන්න කලින් ඒක වැඩද කියලා මුලින් බැලුවානම් මේ ප්‍රශ්නේ වෙන්නෙ නෑ. අපි QR එකෙන් සෑහෙන කාලයක් දිව්වා කිසි ප්‍රශ්නයක් නැතුව.

    දෙවනි එක, WFH දාල තෙල් බාවිතේ අඩු කරමු කියලා මුලින්ම උන්ට කිව්ව. ඇහුවද? නෑ. මහ ලොකුවට ඇවිත් කිව්වා "එහෙම ඕන නෑ, ඕන උනොත් අපි බලමු" කියලා. ඒක කියලා සතියක් ගියේ නෑ QR එක නානගමන් ඔන්න දැන් බදාද නිවාඩුලු.

    ඕක පිටින් බලන් ඉන්න මිනිස්සු දැන් මොකද හිතන්නෙ? උන් හිතන්නෙ "මේ හුකන්නලා මොනා කිව්වත් බොරු කියන්නෙ, ඒ නිසා අපි මුන් කියන කිසි දෙයක් විශ්වාස නොකර අපේ වැඩේ අපි බලාගන්න ඕන" කියලා. දැන් මිනිසුන්ට බැනලා වැඩක් නෑ මොකද මිනිස්සු කොහොමත් panic වෙනවා. කතාවක් තියෙනවානේ "පිස්සො කලබල උනාට ඩොකා කලබල වෙන්නෙ නෑ" කියලා. මේකේ වෙලා තියෙන්නෙ ඩොකාත් පිස්සෙක්. ඉතින් ඌ දැන් රැලත් එක්ක කලබල වෙලා.

    රටක් පාලනය කරනවා කියන්නෙ පොතේ තියෙන විදියට වමට හැරියන් කිව්වාම වමට හැරෙන, දකුනට හැරියන් කිවාම දකුනට හැරෙන සීන් එකක් නෙවී. මිනිස්සුන්ව control කරන්න උන්ගෙ ඔලුවේ බය නැති කරන්න පුලුවන් leadership එකක් තියෙන්න ඕන.

    මේ L බොර්ඩ් පොන්නයන්ට ඒ කිසි දෙයක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,109
    71,600
    113
    Sajiya namal kiyanna api gvm bara gannawa kiyala RW ithuru
    රනිලා crisis එකේ රට හැන්ඩ්ල් කරපු විදිය ගැන ප්‍රශ්න තිබ්බ පොන්නයන්ට මුන් මේ නාන එකෙන් නැති වෙන්න ඕනා මොලයක් තිබානම්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,753
    24,033
    113
    tracing Geo-location.. ... ...
    අපි වාහනයක් drive කරන් පාරේ යද්දී බල්ලෝ බුරාගෙන පැන්නුවා කියලා අපි උන්ව උස්සලා driving seat එකේ තියන්න නරකයි..
    මොකද ඌට පුළුවන් බුරන්න විතරයි.. ඌ driving දන්නේ නෑ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    ඕක වටේ ඉන්නේ ඕකට උපදෙස් දෙන්න තමන්ගේ life ඒකවත් හරියට ගොඩ දාගන්න බැරිව හැම එකම කෙළවගෙන එල්ලෙන්න වැලක් නැතිව එල්ලෙන්න උන එවුන් ටිකක්.. :lol: :lol:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    රට බංකොලොත් කරලා ඒක බංකොලොත් කරපු උන්ම නයක් දාල රටේ සම්පත් ටික විකුණලා කෑල්ලක් අමුණලා දෙන එක crisis management
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මාලිමා ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි.

    තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ⁣ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි.

    දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය.

    මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්‍යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය.

    වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය.

    සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්‍රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත.

    ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත.

    රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය.

    මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    මිනිස්සුන්ව control කරන්න උන්ගෙ ඔලුවේ බය නැති කරන්න පුලුවන් leadership එකක් තියෙන්න ඕන.
    එකට තමා මාස තුනකට තෙල් සංචිත තියෙනවා කියලා බොරුවක් කිවුවේ😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,109
    71,600
    113
    Crisis ekak enakota ikmanatama decision ganna kena dinum. Mun 'L-board' nisa velava naasthi karanava igenaganna. Time is crucial. 2002 di Ranil 3 am venakan Office ekay vada kala.
    මුන්ට තව ලෙඩක් තියෙනව මචන් වෙන උන් කියපු දෙයක් හරි උනත් කරන්න අකමැති වීම. හේතුව තමා උන්ට credit එක යන එක බලන් ඉන්න බෑ. අපිට තමා කල්පනා උනේ කියලා කියන්න තමා බලන් ඉන්නෙ. . මුන් කැරිම insecure සෙට් එකක්. ඕක නිසා ගොඩක් දේවල් මුන් පරක්කුවෙලා කරන්නෙ. බොරුනම් බලපන්.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,285
    113
    හස්තිශෛලපුර
    ලමයි ඔක්කොම වටවෙන්නකො කතාවක් කියලා දෙන්න. ඕනම ලීඩර් කෙනෙක්ගෙ හැකියාව බලන්න පුලුවන් crisis එකකට මූනදෙන විදිය බලලා. රටක් ඔහේ දුවන වෙලාවේ මොකා ආවත් කරන් යන්න පූවන් (අමු හරකෙක් ඇරෙන්න). හැබැයි කෙල උන වෙලාවට හරියට තීරන ගන්න, කලබල නොවන, අනිත් උන් කියන එක අහන, උද්දච්ච නොවන එකෙක් හිටියෙ නැත්තන් රටම ඉවරයි. මොකද මිනිස්සු බය වෙලා බලන් ඉන්නෙ ලොක්ක දිහා, ඌත් රීගත්තාම ඉතින් රටම රිව්වා වගේ තමා.

    දැන් අපි බලමු ලංකාවෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. කොටයි උගෙ සෙට් එකයි මුලින්ම කිව්වෙ මොකක්ද "මාස 2කට තෙල් තියෙනවා" කියලා. එහෙම කියලා සතියක් යන්න කලින් QR එකක් දාල පෝලිම් ගස්සගෙන නානව. ඕක හරියට කරන්න තිබ්බෙ කොහොමද? මුලදිම QR එක දාගෙන ආවනම් වැඩිය නාන්නේ නැතුව, සහ QR එක දාන්න කලින් ඒක වැඩද කියලා මුලින් බැලුවානම් මේ ප්‍රශ්නේ වෙන්නෙ නෑ. අපි QR එකෙන් සෑහෙන කාලයක් දිව්වා කිසි ප්‍රශ්නයක් නැතුව.

    දෙවනි එක, WFH දාල තෙල් බාවිතේ අඩු කරමු කියලා මුලින්ම උන්ට කිව්ව. ඇහුවද? නෑ. මහ ලොකුවට ඇවිත් කිව්වා "එහෙම ඕන නෑ, ඕන උනොත් අපි බලමු" කියලා. ඒක කියලා සතියක් ගියේ නෑ QR එක නානගමන් ඔන්න දැන් බදාද නිවාඩුලු.

    ඕක පිටින් බලන් ඉන්න මිනිස්සු දැන් මොකද හිතන්නෙ? උන් හිතන්නෙ "මේ හුකන්නලා මොනා කිව්වත් බොරු කියන්නෙ, ඒ නිසා අපි මුන් කියන කිසි දෙයක් විශ්වාස නොකර අපේ වැඩේ අපි බලාගන්න ඕන" කියලා. දැන් මිනිසුන්ට බැනලා වැඩක් නෑ මොකද මිනිස්සු කොහොමත් panic වෙනවා. කතාවක් තියෙනවානේ "පිස්සො කලබල උනාට ඩොකා කලබල වෙන්නෙ නෑ" කියලා. මේකේ වෙලා තියෙන්නෙ ඩොකාත් පිස්සෙක්. ඉතින් ඌ දැන් රැලත් එක්ක කලබල වෙලා.

    රටක් පාලනය කරනවා කියන්නෙ පොතේ තියෙන විදියට වමට හැරියන් කිව්වාම වමට හැරෙන, දකුනට හැරියන් කිවාම දකුනට හැරෙන සීන් එකක් නෙවී. මිනිස්සුන්ව control කරන්න උන්ගෙ ඔලුවේ බය නැති කරන්න පුලුවන් leadership එකක් තියෙන්න ඕන.

    මේ L බොර්ඩ් පොන්නයන්ට ඒ කිසි දෙයක් නෑ.

    මුලදිම QR එක දාගෙන ආවනම් වැඩිය නාන්නේ නැතුව

    Yudde predict karanne kohomada ban.. Trump ta wat hitaganna bari unaeke me Lapayek kohoma predict karannada..

    Apita China wage play karanna bane..
    Ekama option eka survival mode ekata watena eka..

    Me welawe, economy eka watenna nodi tiyagattot ati.. share market nam watenawa adiyatama..

    Monawa unat lokuma impact eka wenne middle class ekata..
     
    • Haha
    Reactions: planner123

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,994
    9,241
    113
    35
    Spain
    අපි හිතුවා ආපහු ජීවිතේට මේ අර්බුදයක් දකින්න වෙන එකක් නැහැ කියල. මොකද අපිට උගත් පාඩම් තිබුන, රිසර්ව් සල්ලි තිබුන. එත් බන් මෝඩකම කියන එකට බෙහෙතක් නෑ කියල අමතක වුනා. ඔන්න ඕක තමයි වුනේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,816
    13,468
    113
    මුලදිම QR එක දාගෙන ආවනම් වැඩිය නාන්නේ නැතුව

    Yudde predict karanne kohomada ban.. Trump ta wat hitaganna bari unaeke me Lapayek kohoma predict karannada..

    Apita China wage play karanna bane..
    Ekama option eka survival mode ekata watena eka..

    Me welawe, economy eka watenna nodi tiyagattot ati.. share market nam watenawa adiyatama..

    Monawa unat lokuma impact eka wenne middle class ekata..
    Ehenam pakatada tv eke kiwwe dawas 37kata fuel thiyenawa kiyala ?

    Me raten eliye wena dewal walata me aanduwa pali naha.
    Habai boru marisi daala redde revila inna eka dakkama dukai mokada mamath NPP ekata chande dunna nisa.

    Fuel reserves naha. Price wadi karanne naha kiwwata ekath kara.
    Kanchana genapu QR system eka kisima research ekak nokara aaith genalla new vehicle owners lata kelath nathuwa wali daala ariya.

    Munge boru pada withara.
    පඩ දාහයි වැඩ 0.