කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,508
    23,056
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ වෙලාවෙ සල්ලි ඉල්ලන්නෙ උඹටත් ට්‍රැක්නෙ. සල්ලිද හදිස්සි තෙල්ද? තෙල්.... තෙල් ඉල්ලහන් ලීටර් මෙච්චරක් ඕන කියල.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    සල්ලි දෙනකම් ගෑනි තියලා යන්න කියපන් 🥴
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    onna owa down karala daapan, ehuwwoth kiyapan bomba kellak veduna kiyala
     
    • Haha
    Reactions: Psiko

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,074
    726
    113
    Darkweb
    www.darkweb.dk
    websites hadanawa. Monthly hosting walata 1 litre thel ona. hadanna 30 litres on a. domain ekata nam thel yanne naha. ekata hama awruddema chicken kilo 2k ona. customer support/bug fixation/warranty walata maseta 400g kiri iti packet ekak ona. aye ganan wadi wenne naha
     
    • Haha
    Reactions: Inigo Montoya

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    thel gahuwa neme stock karagatta kiyala wenas wenna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,771
    113
    සේදවත්ත
    404 එක්කට රීඩෙරෙක්ට් කරලා , සල්ලි දෙනකම් ඉදපන් . ඕක මෙතන ත්‍රෙඩ් දාන්න දෙයක් නෙමෙයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,170
    4,418
    113
    36
    attenion ගන්න හදලා කියන බොරු මුගේ මේ ඔක්කොම
     
    • Haha
    Reactions: Tz4400

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    613
    93
    28
    SL
    කොහෙන්ද නදුන් මේ වගේ අදහස් ඔලුවට එන්නෙ? මහ රැ හිනා යනවා.