අලුතින් ගත්ත වාහන වලට fuelpass.gov.lk තාම Registration බැරිද?

Matsola

Well-known member
  • Mar 18, 2017
    727
    713
    93
    SmartSelect_20260317_185144_Chrome.jpg

    Mismatch kathawa iwarai. Dan aluth error ekak enawa. 🤌
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    Mama register una pereda 4.00pm wage

    2025 Feb gatta car eka brand new

    5-6 parak try karanna una
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    පරන සිම් වැඩ නැති උන් මොක්ද බන් කරන්නේ ? ගෙවල් ලග එකෙක්ට පව් වැඩේ වෙලා තියෙන්නේ. ලොරි 4 ක් තියෙනවා. 4 ම හෙන පරන 2000 ට කලින් ගත්ත ඒවා. ඒ කාලේ අලුතින් ගත්ත සිම් වලින් හදලා තියෙන්නේ, ඊට පස්සේ ඒවා පාවිච්චි කරලම නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    පරන සිම් වැඩ නැති උන් මොක්ද බන් කරන්නේ ? ගෙවල් ලග එකෙක්ට පව් වැඩේ වෙලා තියෙන්නේ. ලොරි 4 ක් තියෙනවා. 4 ම හෙන පරන 2000 ට කලින් ගත්ත ඒවා. ඒ කාලේ අලුතින් ගත්ත සිම් වලින් හදලා තියෙන්නේ, ඊට පස්සේ ඒවා පාවිච්චි කරලම නෑ.
    shed wala QR balanne na ban. mehe ekakawath balanne na. thama unge app wada nalu. mata iye 4000k dunna QR na. polimath lokuwata na. 12 mins giye. 10.13pm polimata set una. 10.25pm thel gahagatta. Ge laga ekenuth QR na fulltank denna enna kiyala thibbe 11.00 pm pahuwela
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    ape area wala ewage Gov wahana witharai denne kiyanawa. keeyak hari deela gahaganna ona
    කොහෙද පලාත
    ඊයෙ වෙනකල් මෙහෙ තෙල් තිබුනෙ නැහැ හැබැයි ඊයෙ හවස ඉඳන් QR එකට 95 ගැහුවා ගවර්මන්ට් කතාවක් නැහැ
    (වාහන දෙකක QR දෙකකින් එක වාහනෙට 32L ගහන්න හැදුවා ඒත් එහෙම දුන්නෙ නැහැ පෝලිම තිබ්බ නිසාද දන්නෙ නැහැ)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    කොහෙද පලාත
    ඊයෙ වෙනකල් මෙහෙ තෙල් තිබුනෙ නැහැ හැබැයි ඊයෙ හවස ඉඳන් QR එකට 95 ගැහුවා ගවර්මන්ට් කතාවක් නැහැ
    (වාහන දෙකක QR දෙකකින් එක වාහනෙට 32L ගහන්න හැදුවා ඒත් එහෙම දුන්නෙ නැහැ පෝලිම තිබ්බ නිසාද දන්නෙ නැහැ)
    aa hari ban gahuwa. 95 full dunna no QR😍
     
    • Like
    Reactions: Amith0424

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Dan පුළුවන් අලුත් වාහන වලට..
    දිගටම button එක press කර කර ඉන්න verification failed උනාට...ඒක සැරේට හරි යනවා...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura

    ලගදි ගත්තු වාහන වලට මිට පෙර ලියාපදිංචි නොවූ ජාතික හැඳුනුම්පත් අංකයක් සහ නව ජංගම දුරකථන අංකයක් භාවිතා කරමින් QR Code එකක් සාදා ගත හැක.