මාලිමා ආන්ඩුව මේ තෙල් ප්‍රශ්නෙදි හෑවයි කියල දැන් හොදටම ඔප්පු වෙලානේ තියෙන්නේ... අර ශීනට් වගේ ඉරෝසන් ටයිප් පුන්නක්කු ජෙබයියො ඇරෙන්න @Jack_Sparrow වගේ professional type ජෙප්පොන්ටත් වැඩේ දැන් හොදටම තේරිල තියෙන්නේ... ජෙප්පො ඒ කාලෙ දුන්න ටෝක්ස් උඩට අරන් දැන් දෙන ආතල් එක්ක compare කරන එක අවුලක් නෑ(මාත් කරනවා) but ඒක විතරක් කරල හරියන්නෙ නෑ කියන එක තමා මගේ මතේ... අනික් එක මේ සමාජවාදී style එක මිනිස්සුන්ට ටික ටික එපා වේගෙන එන එකේ අපිට අහුවෙන solutions ටික මේකේ දාගෙන යමුද? මං පටන් ගන්නම් මුලින්.. මෙතනදී මූලික ප්‍රශ්න දෙකක් දැක්ක මං...
1. රටක තෙල් මැනේජ් කරන හැටි
2. තෙල් මැනේජ් කරන්න ගිහින් හාපු නිසා QR එක rollout කරන එක
පලවෙනි එකට දැක්ක solutions
- Verite එකෙන් නිශාන් දාපු එක
- ඉකොනොමැට්ටා
නැති තෙල් මවන හැටි!
ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ තීරණයක්. ජනාධිපති දිසානායකගේ කතාව අනුව "ආණ්ඩුවට තෙල් හොයාගෙන ගේන්න බැරිනම් අපිට ගේන්න ඉඩ දෙන්න" කියා ඇතැම් අය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා සීමිත අවසරයක් ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ එක්කම අනෙක් අතට ඔවුන් නැති තෙල් හොයාගෙන මිල දී ගෙන තිබෙනවා.
මේ අනුව පැහැදිලි වන්නේ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් වුවත්, යුද්ධයේ ප්‍රශ්නයක් නොව රාජ්‍ය ඒකාධිකාරයක් පැවතීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නිදහස ඇත්නම්, මිනිස්සු කොහෙන් හෝ තෙල් හොයා ගන්නවා. හැමෝටම බැරි වුනත් ඒ වැඩේ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
තෙල් සංස්ථාවට හොයා ගන්න බැරි තෙල් වෙනත් අය හොයාගෙන තිබෙනවා. ඇත්තටම තිබෙන තෙල් ප්‍රශ්නය සැපයුමක් නැති ප්‍රශ්නය නෙමෙයි. අවශ්‍ය මිල ගෙවන්න සූදානම් නොවීමේ ප්‍රශ්නය සහ කරන්න පුළුවන් අයට අවස්ථාව නැති වීමේ ප්‍රශ්නය. අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, අඩුවක් නැතිව තෙල් තිබෙනවා. ඒ තෙල් තෙල් සංස්ථාවට හොයා ගන්න බැරිනම් කවුරු හෝ කෙනෙක් හොයා ගන්නවා.
කරන්න තියෙන්නේ තාවකාලිකව ලබා දුන් ඔය අවසරය ස්ථිර අවසරයක් කර ලබා දී තිබෙන නිදහස වඩා පුළුල් කිරීමයි. එවිට තෙල් සැපයුම තව දුරටත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔය විදිහට මුලින් මුලින් හොයාගෙන ගේන තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් පසුව, කොහෙන් හෝ තෙල් හොයාගන්න වගේම අඩුවට තෙල් හොයා ගන්නත් අවසර ලබන අය සමත් වෙයි.
තෙල් නැත්නම් ජනාධිපතිට තෙල් මවන්න පුළුවන්ද කියලා කෙනක් අහලා තිබුණා. ඔය දැන් කරලා තියෙන්නේ නැති තෙල් මවන එක තමයි. කෙසේ වුවත්, තවමත් මේ නිදහස ලබා දීමේ වාසිය ලැබෙන්නේ ඩොලර් උපයන සීමිත පිරිසකට පමණයි.
- මගෙ මතේ
මේකට Hybrid solution එකක් ගේන්න ඕනෙ.. QR එකට අඩු price එකකුත් QR නැතුව ගහනවා නම් වැඩි price එකකුත්... QR එක ඕනෙ නම් CPC එකෙන් මැනේජ් කරන්න පුලුවන්.. අනික් players ලට QR නැතුව මාකට් එකේ යන ලොකු price එකකට දෙන්න පුලුවන්... එතකොට QR එකට එන ලෝඩ් එකත් අඩු වෙනවා..
දෙවෙනි එකට දැක්ක solutions
මේවා 100% perfect solutions නෙමෙයි.. අපි මේවගේ හොද නරක ගැන කතා කරමු....