Gov fucked up 💯, so what are the solutions? 🧠 💡

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    මාලිමා ආන්ඩුව මේ තෙල් ප්‍රශ්නෙදි හෑවයි කියල දැන් හොදටම ඔප්පු වෙලානේ තියෙන්නේ... අර ශීනට් වගේ ඉරෝසන් ටයිප් පුන්නක්කු ජෙබයියො ඇරෙන්න @Jack_Sparrow වගේ professional type ජෙප්පොන්ටත් වැඩේ දැන් හොදටම තේරිල තියෙන්නේ... ජෙප්පො ඒ කාලෙ දුන්න ටෝක්ස් උඩට අරන් දැන් දෙන ආතල් එක්ක compare කරන එක අවුලක් නෑ(මාත් කරනවා) but ඒක විතරක් කරල හරියන්නෙ නෑ කියන එක තමා මගේ මතේ... අනික් එක මේ සමාජවාදී style එක මිනිස්සුන්ට ටික ටික එපා වේගෙන එන එකේ අපිට අහුවෙන solutions ටික මේකේ දාගෙන යමුද? මං පටන් ගන්නම් මුලින්.. මෙතනදී මූලික ප්‍රශ්න දෙකක් දැක්ක මං...

    1. රටක තෙල් මැනේජ් කරන හැටි
    2. තෙල් මැනේජ් කරන්න ගිහින් හාපු නිසා QR එක rollout කරන එක

    පලවෙනි එකට දැක්ක solutions

    - Verite එකෙන් නිශාන් දාපු එක

    - ඉකොනොමැට්ටා

    නැති තෙල් මවන හැටි!
    ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ තීරණයක්. ජනාධිපති දිසානායකගේ කතාව අනුව "ආණ්ඩුවට තෙල් හොයාගෙන ගේන්න බැරිනම් අපිට ගේන්න ඉඩ දෙන්න" කියා ඇතැම් අය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා සීමිත අවසරයක් ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ එක්කම අනෙක් අතට ඔවුන් නැති තෙල් හොයාගෙන මිල දී ගෙන තිබෙනවා.
    මේ අනුව පැහැදිලි වන්නේ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් වුවත්, යුද්ධයේ ප්‍රශ්නයක් නොව රාජ්‍ය ඒකාධිකාරයක් පැවතීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නිදහස ඇත්නම්, මිනිස්සු කොහෙන් හෝ තෙල් හොයා ගන්නවා. හැමෝටම බැරි වුනත් ඒ වැඩේ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
    තෙල් සංස්ථාවට හොයා ගන්න බැරි තෙල් වෙනත් අය හොයාගෙන තිබෙනවා. ඇත්තටම තිබෙන තෙල් ප්‍රශ්නය සැපයුමක් නැති ප්‍රශ්නය නෙමෙයි. අවශ්‍ය මිල ගෙවන්න සූදානම් නොවීමේ ප්‍රශ්නය සහ කරන්න පුළුවන් අයට අවස්ථාව නැති වීමේ ප්‍රශ්නය. අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, අඩුවක් නැතිව තෙල් තිබෙනවා. ඒ තෙල් තෙල් සංස්ථාවට හොයා ගන්න බැරිනම් කවුරු හෝ කෙනෙක් හොයා ගන්නවා.
    කරන්න තියෙන්නේ තාවකාලිකව ලබා දුන් ඔය අවසරය ස්ථිර අවසරයක් කර ලබා දී තිබෙන නිදහස වඩා පුළුල් කිරීමයි. එවිට තෙල් සැපයුම තව දුරටත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔය විදිහට මුලින් මුලින් හොයාගෙන ගේන තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් පසුව, කොහෙන් හෝ තෙල් හොයාගන්න වගේම අඩුවට තෙල් හොයා ගන්නත් අවසර ලබන අය සමත් වෙයි.
    තෙල් නැත්නම් ජනාධිපතිට තෙල් මවන්න පුළුවන්ද කියලා කෙනක් අහලා තිබුණා. ඔය දැන් කරලා තියෙන්නේ නැති තෙල් මවන එක තමයි. කෙසේ වුවත්, තවමත් මේ නිදහස ලබා දීමේ වාසිය ලැබෙන්නේ ඩොලර් උපයන සීමිත පිරිසකට පමණයි.

    - මගෙ මතේ

    මේකට Hybrid solution එකක් ගේන්න ඕනෙ.. QR එකට අඩු price එකකුත් QR නැතුව ගහනවා නම් වැඩි price එකකුත්... QR එක ඕනෙ නම් CPC එකෙන් මැනේජ් කරන්න පුලුවන්.. අනික් players ලට QR නැතුව මාකට් එකේ යන ලොකු price එකකට දෙන්න පුලුවන්... එතකොට QR එකට එන ලෝඩ් එකත් අඩු වෙනවා..

    දෙවෙනි එකට දැක්ක solutions

    මේවා 100% perfect solutions නෙමෙයි.. අපි මේවගේ හොද නරක ගැන කතා කරමු....
     
    Sen-lu

    Well-known member
  • Short term කරන්න පුළුවන් එක sustainable solution එකක්වත් නෑ නෙ බං. ඔය තියෙන ඒව කලොත් මාකට් එක තවත් ෆක් වෙයි වගේ තමා පේන්නෙ. ෆක් වෙන්නෙ ඔය ක්‍රම වල තියෙන අවුල හින්දම නෙවේ QR එකක් හරියට හදාගන්න බැරි ආණ්ඩුවක් ඕව හරියට කරයිද? රීපට් වෙලා නවතී බං.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,438
    113
    ලැට් එකක් ඕපන් කරන්, ටැප් එකක් ඕපන් කරන, උඩ තට්ටුවේ මුල් ගලක් තියන්, වැලි කොට්ට ටිකක් ගහන් ඉන්න විතරයි පච මාලිමා ආණ්ඩුවට පුළුවන්.

    ඕවා කරන්න මුන්ට බැහැ. මුන් හරි පුංචි මිනිස්සු.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    Short term කරන්න පුළුවන් එක sustainable solution එකක්වත් නෑ නෙ බං. ඔය තියෙන ඒව කලොත් මාකට් එක තවත් ෆක් වෙයි වගේ තමා පේන්නෙ. ෆක් වෙන්නෙ ඔය ක්‍රම වල තියෙන අවුල හින්දම නෙවේ QR එකක් හරියට හදාගන්න බැරි ආණ්ඩුවක් ඕව හරියට කරයිද? රීපට් වෙලා නවතී බං.
    hybrid solution eka set wenne nadda
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,228
    14,211
    113
    Mehe demand eka segregate karanna ona.
    Priority levels anuwa fuel quota refresh karanna ona. Ex. Doctors lata once per week, anik unta once every 10 days wage.
    Hamotama thel denna rajaya ta amarui mewele.

    Habai ithin rajayata genna bari thelak wena companies ratata genawai kiyanne, rajaye nohakiyawa thamai. Munge maha udagukama nisa oya project ekath maga nathara wenawa. Onna balapanko.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,228
    14,211
    113
    මමත් ක්‍රිෂ්ගේ video එක බල බල හිටියේ දැන්. System එකේ අවුලක් නෙමේ rmv එකේ data input කරලා නැති අවුලක් කියලා comment එකක තිබ්බ
    Tax gahala gaana kada ganna nam kata aran balan innawa. Unge paththen wena weda tika karala naha ekekwath.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,697
    11,237
    113
    රටකට තෙල් පිරිපහාදු, ලොකු ගබඩා පහසුකම් තියෙන්න ඔනෙ, මුන් තියෙන ගබඩා ටිකත් ඉන්දියාවට දුන්නා. ඇත්තම කිව්වුවොත් දෙන්න වුනා, ඉන්දියන් පරයො කොහොමත් අපිව නටවනවා උන්ගෙ පදෙට, කිසිම ගැලවීමක් නැ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113
    තිබ්බ QR එක re-enable කරගන්න බැරි ආන්ඩුව ඕවා කරයිද බං
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    Habai ithin rajayata genna bari thelak wena companies ratata genawai kiyanne, rajaye nohakiyawa thamai. Munge maha udagukama nisa oya project ekath maga nathara wenawa. Onna balapanko.

    in my opinion that's okay bn.. karanna deyak na.. but genna puluwan kattiya genalla market prices walata dunnata prashnayakuth nene

    dan wenne unta gennath ba.. anik unta genna denneth na.. :oo:

    මමත් ක්‍රිෂ්ගේ video එක බල බල හිටියේ දැන්. System එකේ අවුලක් නෙමේ rmv එකේ data input කරලා නැති අවුලක් කියලා comment එකක තිබ්බ
    ow eka hari.. eth meka design karaddi massive scale ekakata yana nisa queue based widhihata yanna thibba..
    ------ Post added on Mar 18, 2026 at 10:10 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    planner123

    Well-known member
  • May 22, 2018
    8,228
    14,211
    113
    in my opinion that's okay bn.. karanna deyak na.. but genna puluwan kattiya genalla market prices walata dunnata prashnayakuth nene

    dan wenne unta gennath ba.. anik unta genna denneth na.. :oo:

    ow eka hari.. eth meka design karaddi massive scale ekakata yana nisa queue based widhihata yanna thibba..
    ------ Post added on Mar 18, 2026 at 10:10 AM
    Kalin paarath machan fuel genawa private entities walin.
    MAS ehema genawa mokada ratin pita thamai unge dollar reserves thibune.

    Me paarath ehema kara nam hari. Habai ithin a gena ewata government eken thaga daala market price ekatama denna kiyai da dannaha.
    Salli thiyena entities thamanta business eka duwanna ona pramane export karanna freedom dunna nam hari. Rajayata thiyena liability eka hari adu wenawa. Business tika hari watenne nathuwa duwai.
    Main corporates serama wage ratin pita dollars park karala thiyena nisa mehe dollar reserves walata hit ekak enneth naha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,819
    73,503
    113
    මාලිමා ආන්ඩුව මේ තෙල් ප්‍රශ්නෙදි හෑවයි කියල දැන් හොදටම ඔප්පු වෙලානේ තියෙන්නේ... අර ශීනට් වගේ ඉරෝසන් ටයිප් පුන්නක්කු ජෙබයියො ඇරෙන්න @Jack_Sparrow වගේ professional type ජෙප්පොන්ටත් වැඩේ දැන් හොදටම තේරිල තියෙන්නේ... ජෙප්පො ඒ කාලෙ දුන්න ටෝක්ස් උඩට අරන් දැන් දෙන ආතල් එක්ක compare කරන එක අවුලක් නෑ(මාත් කරනවා) but ඒක විතරක් කරල හරියන්නෙ නෑ කියන එක තමා මගේ මතේ... අනික් එක මේ සමාජවාදී style එක මිනිස්සුන්ට ටික ටික එපා වේගෙන එන එකේ අපිට අහුවෙන solutions ටික මේකේ දාගෙන යමුද? මං පටන් ගන්නම් මුලින්.. මෙතනදී මූලික ප්‍රශ්න දෙකක් දැක්ක මං...

    1. රටක තෙල් මැනේජ් කරන හැටි
    2. තෙල් මැනේජ් කරන්න ගිහින් හාපු නිසා QR එක rollout කරන එක

    පලවෙනි එකට දැක්ක solutions

    - Verite එකෙන් නිශාන් දාපු එක

    - ඉකොනොමැට්ටා

    නැති තෙල් මවන හැටි!
    ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ තීරණයක්. ජනාධිපති දිසානායකගේ කතාව අනුව "ආණ්ඩුවට තෙල් හොයාගෙන ගේන්න බැරිනම් අපිට ගේන්න ඉඩ දෙන්න" කියා ඇතැම් අය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා සීමිත අවසරයක් ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ එක්කම අනෙක් අතට ඔවුන් නැති තෙල් හොයාගෙන මිල දී ගෙන තිබෙනවා.
    මේ අනුව පැහැදිලි වන්නේ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් වුවත්, යුද්ධයේ ප්‍රශ්නයක් නොව රාජ්‍ය ඒකාධිකාරයක් පැවතීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නිදහස ඇත්නම්, මිනිස්සු කොහෙන් හෝ තෙල් හොයා ගන්නවා. හැමෝටම බැරි වුනත් ඒ වැඩේ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
    තෙල් සංස්ථාවට හොයා ගන්න බැරි තෙල් වෙනත් අය හොයාගෙන තිබෙනවා. ඇත්තටම තිබෙන තෙල් ප්‍රශ්නය සැපයුමක් නැති ප්‍රශ්නය නෙමෙයි. අවශ්‍ය මිල ගෙවන්න සූදානම් නොවීමේ ප්‍රශ්නය සහ කරන්න පුළුවන් අයට අවස්ථාව නැති වීමේ ප්‍රශ්නය. අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, අඩුවක් නැතිව තෙල් තිබෙනවා. ඒ තෙල් තෙල් සංස්ථාවට හොයා ගන්න බැරිනම් කවුරු හෝ කෙනෙක් හොයා ගන්නවා.
    කරන්න තියෙන්නේ තාවකාලිකව ලබා දුන් ඔය අවසරය ස්ථිර අවසරයක් කර ලබා දී තිබෙන නිදහස වඩා පුළුල් කිරීමයි. එවිට තෙල් සැපයුම තව දුරටත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔය විදිහට මුලින් මුලින් හොයාගෙන ගේන තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් පසුව, කොහෙන් හෝ තෙල් හොයාගන්න වගේම අඩුවට තෙල් හොයා ගන්නත් අවසර ලබන අය සමත් වෙයි.
    තෙල් නැත්නම් ජනාධිපතිට තෙල් මවන්න පුළුවන්ද කියලා කෙනක් අහලා තිබුණා. ඔය දැන් කරලා තියෙන්නේ නැති තෙල් මවන එක තමයි. කෙසේ වුවත්, තවමත් මේ නිදහස ලබා දීමේ වාසිය ලැබෙන්නේ ඩොලර් උපයන සීමිත පිරිසකට පමණයි.

    - මගෙ මතේ

    මේකට Hybrid solution එකක් ගේන්න ඕනෙ.. QR එකට අඩු price එකකුත් QR නැතුව ගහනවා නම් වැඩි price එකකුත්... QR එක ඕනෙ නම් CPC එකෙන් මැනේජ් කරන්න පුලුවන්.. අනික් players ලට QR නැතුව මාකට් එකේ යන ලොකු price එකකට දෙන්න පුලුවන්... එතකොට QR එකට එන ලෝඩ් එකත් අඩු වෙනවා..

    දෙවෙනි එකට දැක්ක solutions

    මේවා 100% perfect solutions නෙමෙයි.. අපි මේවගේ හොද නරක ගැන කතා කරමු....

    ඔය hybrid මගුල් ගොන් කතා බන්. උඹලත් හිතන්නෙ මාලිමාවෙ phd උන් වගේ. අපි මේ ඩීල් කරන්නෙ මිනිස්සු ලක්ශ 200ක් එක්ක. උන් එක එක බුද්දි මට්ටමේ ඉන්නවා. නිකන් හිතපන්කො ඔහොම 2ට කැඩුවා කියලා, අනිවා මිනිමැරුම් තමා ඉතින් ශෙඩ් වල. QR එක වැඩ, ඒක සාර්තකයි. ප්‍රශ්නේ තියෙන්නෙ තාම cogestion එක හැදිලා නෑ. ඒක ඇරෙන්න පොඩි කාලයක් දෙන්න ඕන. ඕනම් 3weel/bike වලට ටිකක් සැරට බලන්න පුලුවන්. උදා: QR එකයි, උන්ගෙ VN එකයි මැච් වෙනවද? පොම්ප කරන උන් ශුවර් නැත්තන් ඕනම් volunteer උන් ගන්න පුලුවන් ඕක verify කරන්න. ඕනම් app එකේම පොඩි image recognition පාරක් දාල ඒකෙන්ම QR + VN එක verify කරන්න පුලුවන්.

    අනිත් දේ තමා consumption එක අඩු කරන්න ඕන. school/office WFH දාන්න තිබ්බා. තව දෙයක් තමා තාවකාලිකව තෙල් මිල වැඩි කරනවා අනවශ්ය විදියට නාස්ති නොකරන්න.

    ගොන්නු ඉන්න රටක හෙන hightech සොලුශන් දාන්න බෑ. ලංකාවෙ උන් ලොකුවට නාගන්න තැනක් තමා ඕක.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,752
    5,712
    113
    මම නම් කරන්නේ දැන් ඔය qr එකට තෙල් දෙන වැඩේ සතියකින් කල් දානවා. (ඒත් හාලා ඉවරයි දැන් මුන්) ඊළඟට මේ සතිය ඇතුළුව කොහොම හරි qr එක ගනිල්ලා කියලා කියනවා. මොන ලබ්බක් කරලා හරි qr ටික දීලා ඉවර කරනවා. ඊට පස්සේ ෂෙඩ් එකක් පොම්පෙකට එක ලොගින් එක ගානේ දෙනවා( මුන් දෙන්නේ ශ්‍රෙඩ් එකකට එක ලොගින් එකයිළු.) සියට අනුවත් අනූ පහක් ගත්තායින් පස්සේ කියනවා උබලට මෙච්චරයි දෙන්නේ හෙට ඉදන්ම කියලා. එතකොට වාහානේට ලීටර් පහක් දුන්නත් උන් ගන්න එපෑයි. 28 පෝලිම් තිබ්බේ නැති ෂෙඩ් වලත් දැන් පෝලිම මේ බූරුවන්ගේ පණ්ඩිතකම් හින්දා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    Kalin paarath machan fuel genawa private entities walin.
    MAS ehema genawa mokada ratin pita thamai unge dollar reserves thibune.

    Me paarath ehema kara nam hari. Habai ithin a gena ewata government eken thaga daala market price ekatama denna kiyai da dannaha.
    Salli thiyena entities thamanta business eka duwanna ona pramane export karanna freedom dunna nam hari. Rajayata thiyena liability eka hari adu wenawa. Business tika hari watenne nathuwa duwai.
    Main corporates serama wage ratin pita dollars park karala thiyena nisa mehe dollar reserves walata hit ekak enneth naha.

    💯 hari.. oka thamai wenna one.. ohoma karanna puluwan kiyana mindset eka minissunge oluwe plant karanna one.. naththam meka wenne na
     
    • Like
    Reactions: planner123

    Sen-lu

    Well-known member
  • hybrid solution eka set wenne nadda
    Panic situation එකකදි ඉක්මනට issue identify කරගෙන solutions දෙන්න මේ ආණ්ඩුවට බෑ කියන එක දැන් තහවුරු කාරනයක්නෙ.

    Hybrid solution එක හොඳ solution එකක් උනාට implementation එකේදි ground level එකේ issue වලට හොඳ ඉක්මන් responses දෙන්න තරම් government එක capable කියල මම හිතන්නෙ නෑ බං. ඒක නිසා තියෙනවට වඩා ප්‍රශ්න හදල concept එකම ගොංපාට් වෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා gradually කාලෙ අරගෙන තමා ඕව implement කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    Number coding ekakata wage giyoth mokak wewida? license plate eke last digit ekata sathiye dawas kadala e dawasata witharai sathiyata petrol gahanna puluwan wage scene ekak. Ara samahara ratawala cities walata traffic restrictions dala thiyena widiya wage.