Ehema unoth nam apitath hikenawa.. katada ban owa matakaඅවකලනය කරලා එන උත්තරේ අනුව shed එක තෝරන්න දුන්න නන් හරි.
ලංකාවෙ පකයලට මොන්ගල් , මුන් ප්‍රැශන වැඩි කර්නවකැරි වීල් කාරයො දවසම පෝලිමේ ඉඳන් ගහගන්නවා QR බලන්නේ නෑ 1000ක ගහනවා. අදුරන කෙනෙක් ගිහින් තෙල් ගහගන්න එකෙක් කියනවාලු උ 6 වෙනි පාරට අවේ කියලා ගහගන්න දවසට.
අවකලනය කරල කොහොමද උත්තර හොයන්නෙ සුවාදීනයෝ? අනුකලනය කොරපන් මෝඩ යකාඅවකලනය කරලා එන උත්තරේ අනුව shed එක තෝරන්න දුන්න නන් හරි.

අද දවල් radio එකේ news එකක් ඇහුන, බණ්ඩාරගම පැත්තේ shed එකක් QR වලට දුන්නේ නැති නිසා operations නවත්වල කියලා. ඔහොම sheds දෙක තුනක් operations halt කරන කොට, උන් ඔය වැඩේ නිකන්ම නවත්වයි.QR eka kohewath balanne na..
Kattiya hondata fuel ekathu karanawa, okai nawaththanna ona.
Oththe iratte dammata wadak na..
X වෙනුවට අගයක් දාපං.අවකලනය කරල කොහොමද උත්තර හොයන්නෙ සුවාදීනයෝ? අනුකලනය කොරපන් මෝඩ යකා![]()
එතකොට ප්‍රශ්නෙ විසඳිලා ලපය උඩ යනව. උබලට සදා ඩිප ඩිපX වෙනුවට අගයක් දාපං.
අනුකලනය කරලා වර්ගඵල හොයන්නද

මූ ප්‍රශ්නෙ පිටිපස්සට අරං යන්නේ. ඔය ඔත්තේ ඉරට්ටේ ඒක කරලා ඒකට ආව ප්‍රශ්න විසිදන්න තමා QR දුන්නේ.එතකොට ප්‍රශ්නෙ විසඳිලා ලපය උඩ යනව. උබලට සදා ඩිප ඩිප![]()
ඕක තමයි ප්‍රශ්නේ, හැමෝටම QR quota එක දෙන්න පුළුවන් නම් පොලිම අඩු වෙයි, හැමෝටම පෙට්රෝල් ලැබෙයි. හැබැයි තැන් තැන් වල QR නැතුව fulltank දෙනවා නම් ඒවගේ පෝලිම අඩු කරන්න බැරි වෙයි, අන්තිමට fuel shed එකේ operations නැවත්තුවොත්, කාටවත් නැති වෙයිඅපිටනම් තෙල් කිසි ප්‍රශ්ණයක් නෑ. ෆුල් ටෑන්ක් කරා ඊයෙත්