මචන් අපේ ගෙදර හදනවා . අපේ එහා ගෙදර උන් , උඩින් අපේ පැත්තට අල්ලලා බැල්කනි එක දාලා . මුගේ බැල්කනි එකේ කැල්ලක් , බට අපේ පැත්තේ , දැන් මම උන්ට කිව්වා කඩන්න කියලා . උන් කලේ නැත්තම් මම නීතිමය පැත්තෙන් වැඩේ කරන්නේ කොහොමද ? යට නෝ issue අවුරුදු 30ක් තිස්සේ තිබ්බ ගෙදරමයි , කණු දාලා උස්සල හැදුවේ .උඩින් මුන් අපේ පැත්තට අල්ලලා , අපි උඩට හදන එකක් නැහැ කියල