කෙහෙලිය සර්ගේ නඩුව මොකක්ද උනේ.කෙහෙලිය සර් හිරේට යන්නේ නෑ නේද දඩ මුදලක් විතරද ගෙවන්න තියෙන්නේ.දන්න කෙනෙක් කියන්න
දන්නේ නෑ . පොඩ්ඩක් ඉවසලා ඉඳපන් හුත්තරීතර තාක්සනික දෝසේ එනකන්.කෙහෙලිය සර්ගේ නඩුව මොකක්ද උනේ.කෙහෙලිය සර් හිරේට යන්නේ නෑ නේද දඩ මුදලක් විතරද ගෙවන්න තියෙන්නේ.දන්න කෙනෙක් කියන්න
ඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ.කෙහෙලිය නිර්දෝෂී ඔහුව නොදොස් කොට නිදහස් කරනු![]()

මහින්දානන්ද වගේ දායිද දන් නෑඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ.![]()
බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
ඇයි උබටත් අල්ලස් ගෙවලා තියනවා ද?මහින්දානන්ද වගේ දායිද දන් නෑ
හෙනම ගහනව මුන්ට දැම්මොත් නම්![]()

ඩෝබින්ට රෙවෙන Threadsඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ.![]()
බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.
ඩෝබින්ට රෙවෙන Threads![]()
![]()
මට හිතුනෙත් ඒ ටික මිත්‍රයා.මුන් පරම්පරා හත අටකට හොරා කාලා ඇති ඒකෙන් දඩ මුදලක් ගෙවන එක සුලු දෙයක්මූව එල්ලුන්ගස් ඇරල බාල බේත්වලින් මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉටුකරයි කියල හිතල ඡන්දේ දීපු උන්ට මොනව හිතෙනව ඇත්ද
කබ්‍රාලුත් වන්දි ගෙවන්න පොරොන්දු උනා නේද ගෙව්වද කියලා දන්න කෙනෙක් ඉන්න්වදඌ කොහොමත් එහෙම තමා, ඕකුන් ගෙවන දඩයක් නෑ.![]()
බයියෝ දැන් ඌ පස්සේ පන්නන්නේ නෑ. ජෙප්පොන්ට කොහොමත් ඔවා හොයන්න වෙලාවක් නෑ. එකනිසා ඔය නඩු වලට වෙච්ච දෙයක් නැති වෙනවා.