ඇය් බම් ගොඩක් උන් රැවුල කපන්නෙ?

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තව දෙයක් බං මේ රැවුල මේ සුදුවුණාම කේස් ඩය කරන්න අමාරුයි එක වහඬත් සමහරු ෆුල් සෙව් කරනවා
     
    • Like
    Reactions: sika2 and Erzo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    වයස 30න් පස්සෙ වගෙ ගොඩක් උන් රවුල කපනවනෙ බන්

    90-95 ඉපදුන උන් නම් වැඩිය නැතුව ඇති. ඒත් ඊට කලින් ඉපදුන උන් නම් ගොඩක් දුරට කපනවා.
    ෆුල් ශේව් කරල ඉන්නෙ කොයිවෙලෙත්.

    ෆෝසස් වල ඉදපු උන්, සහ ගොඩක්ම ෆෝසස් ඉදපු නැති උනුත් කපනවා.

    මමත් අද නිකමට කැපුවා අවුරුදු ගාණකින්.
    අඩෝ කැතේ බෑ බන්. :baffled:

    ඒත් අර හැමදාම කපන ඩයල් එහෙම කැත නෑනෙ. (නැත්නම් අර හැමදාම දකින කුකුලගෙ කරමලෙ සීන් එකද මන්ද) :oo:


    ගවර්මම්ට්,ප්‍රයිවට් ජොබ් කරන ගොඩක් උනුත් එහෙමය්.
    උඩ පොසිෂන් වල ඉන්න උන් බහුතරයක් රැවුල ෆුල් ශේව් කරල ඉන්න්. :confused:

    ලෝකෙට පරිණතයි කියල පෙන්නන්න ෆුකේ අමාරුව හොඳ වෙනව ඔය වයසට එද්දි.

    මේ ග්‍රීස්මෙ ඕක තියන් ඉන්න එක කරදරයි , මම නන් කපන්නෙ මට කසනව ඕක වදිනකොට
     
    • Like
    Reactions: Erzo

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    නිට් කපලා කටු කටු එන්න තියෙනවා ... ගෑනු කැමති...සෙන්සිටිව් තැන් වල ඇතිල්ලෙනකොට ආසයි රත්තරන් කියනවා....
    vanacharaya. 😂
     
    • Haha
    • Like
    Reactions: Erzo and Bumbzy

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    රැවුල වවල හිටපු උන් කැපුවට පස්සෙ මහ පොන්න ලුක් එකක් එනවා.
    එතකොට එක වැහෙන්නද රැවුල වවන්නෙ 😄
     
    • Like
    Reactions: Erzo

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    රැවුල වවල හිටපු උන් කැපුවට පස්සෙ මහ පොන්න ලුක් එකක් එනවා.
    IMG_3520.jpeg
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    සිංහලු නම් රැවුල වවන්නේ මූනේ කැත වහගන්න