කඩෙ යන උන් වරෙල්ල !!!

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිත්රීට කඩේ යන සොන්නයෙක්ට රිදිල. තොගෙ අම්ම තාත්ත හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ දෙමව්පියන්ගෙ වැරැද්ද. දැන් උම්බේ අම්ම කරන වැරදි වලටයි තාත්ත කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.

    :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මයිත්රීට කඩේ යන ට රිදිල. හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ වැරැද්ද. දැන් කරන වැරදි වලටයි කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mahindata denawa ban wedak netham gihin budiyaganin

    mekata hina wenna oneda dan?

    aparade mahansi une. hoda anagathayak thiyenawa typing walata.

    මයිත්රීට කඩේ යන සොන්නයෙක්ට රිදිල. තොගෙ අම්ම තාත්ත හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ දෙමව්පියන්ගෙ වැරැද්ද. දැන් උම්බේ අම්ම කරන වැරදි වලටයි තාත්ත කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.

    වටින අදහස් ටික සහෝ :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59

    රෙදි නැතුව කඩේ යන තවත් සංවේදී පුරවැසියෙක්.. :lol::lol::lol::lol:

    මෙදා සැරේ ජනාධීපති තුමා දින්නොත් නං ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති මහත් බහුතරය මොළය පශ්චාත් භාගයට විස්ථාපනය වු බුද්ධීමත් ප්‍රෞඩ ජනතාවක් බව ඔප්පු වනු ඇත.. :rofl::rofl::rofl::rofl:

    උඹ මහින්ද අබේසුන්දරගේ fake එකක් එහෙම නෙමෙයි නේද බං..?

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මයිත්රීට කඩේ යන සොන්නයෙක්ට රිදිල. තොගෙ අම්ම තාත්ත හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ දෙමව්පියන්ගෙ වැරැද්ද. දැන් උම්බේ අම්ම කරන වැරදි වලටයි තාත්ත කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.

    උබේ රින රෙප් එකෙන් මට ගොඩක් රිදුනා පොන්ස්. උබ මහින්දගෙ පුක ලෙවකෑවට අපිට එහෙම කරන්න බෑ. අද මහින්දව එපා උනාට 2005, 2009, උඩදාගෙන මහින්දට චන්දේ දාල යාලුවො එක්ක පැටලුන එකෙක් මම. අද මහින්දව මෙච්චර එපා උනේ එදා මහින්දට කඩේ ගිය නිසා. මොකද මට මහින්දගෙන් ලැබුන දෙයක් නෑ. මට ගන්න දෙයකුත් නෑ. හැබැයි නායකයෙක් විදියට රටට දෙයක් කරපු මිනිහෙක්. හොද දේට හොදයි සහ වැරදි දේට වැරදියි කියන්න මට කොන්දක් තියෙනවා. මහින්ද සහ සහෝදරයො ඇස්මනාපිට හොරා කනවා. ඒත් කමක්නෑ අඩුම ගානේ ගන්න පඩියෙන් ජීවත් වෙන්න පුලුවන් ආර්ථික රටාවක් වත් හැදුවනම්. වෙන මුකුත් ඕනේ නෑ. මොකද මහින්දට මට වත් රටේ ජනතාවට වත් කන්න අදින්න දේන්න බෑනේ. හොරා කනව වගේ පොඩි මිනිහට රිද්දවන්නෙ නැතුව හිටියනම් මේ පාරත් මහින්දටම තමයි දේනනෙ. ඒකෙ දෙකක් නෑ. ගෙදර 6දෙනකේ ඉන්නවා. එක චන්දයක්වත් මහින්දට දෙන්නෑ. මේ පාර එලකිරයෙ වත් දේශපාලනය කරන්නැ කියල හිතාගෙන හිටියෙ. මහින්දගෙ බත් බැලයො නාමල්ගෙ සමනල බලකායේ පොන්ස්ලා ඉන්න දෙන්නෑ. පුද්ගලයෙකුට නිදහස් අදහස්වත් ප්‍රකාශ කරන්න ඉඩක්නෑ. මුන් කියන්නෙ අපි මෛත්‍රීෙට කඩේ යනවලු. එතකොට මම අන්නෙ උබ කඩේ යන්නෙ කාටද? මහින්දට දෙන්නෙ නැති උන් කඩේ යනව කියන්න තරම් මහින්ද සහ මහින්දගෙ ගොට්ටෝ දේශපානමය කුහකයො සහ පාජාතයො වෙලා.
     
    • Like
    Reactions: mldarshana

    Well said brother.. Salute you.. :):):):)
     
    Nov 24, 2014
    789
    64
    0

    සෑහෙන්න රිදිල වගේ. සමලිංගික බලකාය සැපද ? මයිත්රී උම්බලට සෑහෙන්න සැප දෙනව ඇතිනේ ? ගෙදර හය දෙනාටම. මොනාද දන්නෑ ගහන පෙති. තෝ නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද හින්ද නෙමේද ? මයිත්රීපාලය කොටිවෙනුවෙන් පෙනී ඉන්දැද්දි තොපිට නිදහසේ ඉන්න රට බේරල දුන්නෙ කව්ද ද්රෝහියො ? කෙලෙහි ගුනයක් නැති හැත්ත. ඔව්. උම්බලට ගන්න පඩියෙන් ජීවත් වෙන්න බැරිවෙන්නම තමා ඕනෙ. රට බේරගත්තු නායකයට චන්දයක් දෙන්න බැරි ගුනමකුවො. මහින්ද රාජපක්ශ හොරකාපු එක අවස්තාවක් පෙන්නපිය. තෝ කාල්ටන් නිවස ඇස් දෙකෙන් දැකලවත් තියෙනවද ඔහොම කියන්නෙ ? ලංකා ඉතිහාසෙ බිහිවුනු හොරානොකාපු එකම ජනාදිපති අපේ මහින්ද රාජපක්ශ ඇමතිතුමා. එතුමා හොරාකෑව කියන්නෙ උම්බලගෙ කොටි ඩයස්පෝරාව. තොපිත් එව්වට රැවටිලා කොටින්ට ඕනෙ විදිහට නටනව. උම්බලට හෙන ගහනව ඉපදුන රට මෙහෙම පාවා දෙනවට. මයිත්රීපාලයටත් හොදක් වෙන්නෑ. බලාගෙන ඉදපං චන්දෙ ඉවර වෙනකං කාලකන්නියව බල්ල වගේ කූඩු කරන හැටි. තොපි වගේ කාලකන්නිත් වෙඩි තියල දාන්නැතුව මොකට තියං ඉන්නවද මන්ද.