වයස 30න් පස්සෙ වගෙ ගොඩක් උන් රවුල කපනවනෙ බන්
90-95 ඉපදුන උන් නම් වැඩිය නැතුව ඇති. ඒත් ඊට කලින් ඉපදුන උන් නම් ගොඩක් දුරට කපනවා.
ෆුල් ශේව් කරල ඉන්නෙ කොයිවෙලෙත්.
ෆෝසස් වල ඉදපු උන්, සහ ගොඩක්ම ෆෝසස් ඉදපු නැති උනුත් කපනවා.
මමත් අද නිකමට කැපුවා අවුරුදු ගාණකින්.
අඩෝ කැතේ බෑ බන්.
ඒත් අර හැමදාම කපන ඩයල් එහෙම කැත නෑනෙ. (නැත්නම් අර හැමදාම දකින කුකුලගෙ කරමලෙ සීන් එකද මන්ද)
ගවර්මම්ට්,ප්‍රයිවට් ජොබ් කරන ගොඩක් උනුත් එහෙමය්.
උඩ පොසිෂන් වල ඉන්න උන් බහුතරයක් රැවුල ෆුල් ශේව් කරල ඉන්න්.