ඒ උනාට japan එක අවුලක් නෑ. Daihatsu වලින් හදන්නේ..ටොයෝටා රයිස් රීබැජ් කරපු වාහනයක්. ටොයෝටා රයිස් ජපන් නෙමෙයි ටොයෝටත් නෙමෙයි.
ඒකනෙ බංසපත්තු පාලමෙන් නයිට් රයිඩර් වගෙ දාලා නේත...![]()

ගුලි කාලද බං උඹ. ඔය වීඩියෝ එක බැලුවේ නැද්ද? ඒකේ තියන්නේ බ්‍රෑන්නිව් ගෙනාපු එකක් කියලා.ඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්‍රක්චරල් ඉන්ටග්‍රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
It seems the Shock Mount. even in JDMs parts are usually sourced from Thailand or some other countries. Assembly could be in Japan.JDM eke meeta wada build queality eka hodai wage.
This is actually true. There's no vehicle that has all the parts taken from a single country.It seems the Shock Mount. even in JDMs parts are usually sourced from Thailand or some other countries. Assembly could be in Japan.
This is actually true. There's no vehicle that has all the parts taken from a single country.
toyota lanka eken neda gaththe kiwe mekaඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්‍රක්චරල් ඉන්ටග්‍රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
ජෙබ්බෝ වැලි කොට්ට වලින් හදපු පාලම් වගේ සපත්තු වලින් හදපු පාලමක්ඒකනෙ බං
මුං කාර් එකෙන් හඳට යන්න හදන්නෙ
ඇත්තටම මොකක්ද බං සපත්තු පාලම කියන්නෙ![]()