රුෆියල් 12500 එල්ලන සිවිලිමයි මදුරුවා දැලයි දැක්ක ගමන් කියන්න පුලුවන් 
Ill take this broහිතන් ඉන්න විදිහ -
ඒත් ඇත්තටම -
![]()
Mn asai dodol walataහිතන් ඉන්න විදිහ -
ඒත් ඇත්තටම -
![]()
ඔය තොරොම්බල් වලට වියදම් කරලා තියෙන සල්ලි AC එකක් ගන්න මදි බංඔච්චර වියදම් කරන්නේ නැතුව රූම් එක AC කර ගත්තනම් මොකද? මදුරු දැලකුත් දාලා.
Not interested මාක් කරනවා දැක්ක ගමන්. කිරියට එන browser එකේ FB log වෙන් නෑ. ඒක වෙන්න ඇතිmokadda rahasa ?![]()
![]()
එල එල. තොපේ කාමර වල ෆොටෝ එකකුත් දාගෙන පලයල්ලා බලන්න. එක එකාගේ ඒවා ගැන කියවන්න කලින්