එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

netnet

Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    රුෆියල් 12500 එල්ලන සිවිලිමයි මදුරුවා දැලයි දැක්ක ගමන් කියන්න පුලුවන් 🥴

    IMG-5360.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,909
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    වියළි කලාප අඩු කුලේ වෙන්න පුළුවන්, ඒත් අනුන්ගේ කුණු ගොඩවල් මේකට අත ඇර ඇර දවස ගෙවාගන්න උබල වගේ උන් තමා හරිම අඩු කුලේ එවුන්.

    පොලිටික්ස්ම මඩ සීන් යන්නේ නැද්ද බං? හීන් නුලේ කඩේ යනවා දැක්කේ නෑ ලගදී. Performace මදි හින්දා එළෙව්වද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඔච්චර වියදම් කරන්නේ නැතුව රූම් එක AC කර ගත්තනම් මොකද? මදුරු දැලකුත් දාලා.
    ඔය තොරොම්බල් වලට වියදම් කරලා තියෙන සල්ලි AC එකක් ගන්න මදි බං
     
    • Like
    Reactions: Mugen

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    එල එල. තොපේ කාමර වල ෆොටෝ එකකුත් දාගෙන පලයල්ලා බලන්න. එක එකාගේ ඒවා ගැන කියවන්න කලින්
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    722
    93
    මේ අර ලස්සන ලයිට් දමා බස් එක ආව සින්දුව කියන කෙල්ලගේ කාමරේ ද බන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    කොච්චර රොස පාටින් හැඩ වැඩ දැම්මත් වැඩක් නැ කලු නම්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,958
    26,552
    113
    හරි උසස් කුලේ එකා ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. ආරාම වල නාකි ගැණු එක්ක බුදියන ගමන් දෝණිගෙ කුලේ හොයන්න එනවා :angry:
     
    • Haha
    Reactions: redux

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    එල එල. තොපේ කාමර වල ෆොටෝ එකකුත් දාගෙන පලයල්ලා බලන්න. එක එකාගේ ඒවා ගැන කියවන්න කලින්
    අඩෝ ඉතින් ලස්සනයි නේ :rofl:


    @Heshan Daminda උබේ කාමරේ photo එකක් දාපං

    ඒකිගේ කාමරේ ඉතින් ඒකිට ඕන විදිහට තියාගත්තම අපිට මොකෝ තමා ඉතින් එෆ්බී දාන්නේ නැති වෙනකන්. අහවල් පම්කටෙයි එෆ්බී දාන්නේ. 😪