විට් D කිව්ව ගමන්ම අඩුවෙන හා වැඩි වෙන මුලික ටික නැනේ බොසා. තව හොයපං. හොයාලා ඉගෙන ගනින්. සමහරෙව්වා වැඩිත් වෙනවා හොදේ. ඒවාත් කේස්.Vitamin d adu unama adu wenne eka witarak newe.testosterone,iron b12 ,magnesium okoma adu wenawa.baya karanna kiyanawa newe dan testosterone ekath sahenna adu athi test karala baluwoth.leda godaka start ekak.danma beth gatte nattan
Vitamin deficiency ekak තියෙනකොට ඒක අනිත් පැත්ත හරවන්න මුලින් ලොකු dose එකක් දෙනව.uba daily 60000IU biwwa da? nathnam weekly da
VITAMIN D (25 HYDROXY) TestMcn oka balapu medical test eka mokadda?
Vitamin D masa 3 k biuwata passe danuna wenasa mona wageda?
Cardiologist කෙනෙක්ටම පෙන්නුව, ලේසි. අනික අපේ අම්මව පෙන්නන යන්නෙත් මිනිහා ගාවටමයි.me dr cardiologist knk neh. cholesterol wadi nam cardiiologist tada penwanna one?
dan cholesterol level eka kohomada?
මුලින්ම තිබ්බෙ හෙන මූසල කම්මැලි කමක්, පස්සෙ ටික ටික ඇග පත අමාරු., වැඩකට ෆෝකස් කරගන්න බැරි ප්‍රශ්න, ස්කින් කේස් එහෙම ආව. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි.මොන වගේ වෙනසක්ද තියෙන්නේ දැන්?
මොනාද ගත්ත විටමින් බ්‍රැන්ඩ් එක?
------ Post added on Apr 6, 2026 at 2:36 PM

Kisima terumak nethi comment ekakවිට් D කිව්ව ගමන්ම අඩුවෙන හා වැඩි වෙන මුලික ටික නැනේ බොසා. තව හොයපං. හොයාලා ඉගෙන ගනින්. සමහරෙව්වා වැඩිත් වෙනවා හොදේ. ඒවාත් කේස්.
නැත්තම් රැල්ලට නිකං මතුරන තේරුමක් නැති වචන ටිකක් වෙනවා ඔහොම ලියවිලි.
(පර්සනල් ගන්න එපා. මිනිස්සු හරියට දැනුවත් වීම අපිටත් පහසුයි)
Ammatasiri.Wenasa balan netuwa ganin.vitamin d kiyanne age okoma system walata one ekak.adu unoth osteoporosis hitan hadenawa
mageth meka adu athi. fasting inna one, ude blood denna one wage conditions tyenawada?View attachment 264589
මේකට නිකන් සප්ලිමන්ට් එකක් අරන් හරියයිද බන්? මේ ගාන තිබිලා රිකව වෙච්ච අය ඉන්නවද?
Just change to -DUser name ekenuth D ain karaganna wenne
I have made several posts on Vitamin D since Covid era. Read through these and you will find why it's important to testඇයි ඕක කලේ ? රෝග ලක්ෂණ ?
Oka keeyada kohenda gatte?Vitamin deficiency ekak තියෙනකොට ඒක අනිත් පැත්ත හරවන්න මුලින් ලොකු dose එකක් දෙනව.
60,000 IU daily for 05 days, then 5,000 IU daily for 03 months.
VITAMIN D (25 HYDROXY) Test
Cardiologist කෙනෙක්ටම පෙන්නුව, ලේසි. අනික අපේ අම්මව පෙන්නන යන්නෙත් මිනිහා ගාවටමයි.
මුලින්ම තිබ්බෙ හෙන මූසල කම්මැලි කමක්, පස්සෙ ටික ටික ඇග පත අමාරු., වැඩකට ෆෝකස් කරගන්න බැරි ප්‍රශ්න, ස්කින් කේස් එහෙම ආව. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි.
View attachment 264591
වෙන මුකුත් ගන්න එපා, K27 තියෙන මේකම ගන්න කිව්ව.
කවුරුවත් කියන පලියට නිකන්ම විටමින් ගන්න එපා, ටෙස්ට් එකක් කරල reports, doctor කෙනෙක්ට පෙන්නල ඊලග ස්ටෙප් වලට යන්න.
ඔෆිස් එකේ මෙඩිකල් චෙකප් එකක් තිබිල තමයි බැලුවෙ කොලෙස්ට්‍රොල්. ඒ report එක පෙන්නන්න ගියාම තමයි ඩොකා කිව්වෙ, Vitamin D එකයි TSH එකයි බලන්න ඕන කියල. මොකද ම්න් හැමදාම ජිම් යන කෑමත් control කරන් යන කෙනෙක්. Vitamin D එක බැලුවම හෙනම case අන්තිමට.
කොලෙස්ට්‍රොල් වලට Rosuvastatin 10 mg දුන්න මාස 3ක්ට, Vitamin D 5000 IU එකත් එක්ක.
ඔන්න දැන් තත්වෙ.
View attachment 264592
Mu koheda inne machan channel karanna?ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
Mokakda gaththa brand Eka? Price kohomada?රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව.
Diet ekath change Kara da?ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
මාර වෙනසක් තියෙන්නෙ දැන්.![]()
Ithin danuwath karannako bosa. Adu wadi wena ewa monada kiyala.විට් D කිව්ව ගමන්ම අඩුවෙන හා වැඩි වෙන මුලික ටික නැනේ බොසා. තව හොයපං. හොයාලා ඉගෙන ගනින්. සමහරෙව්වා වැඩිත් වෙනවා හොදේ. ඒවාත් කේස්.
නැත්තම් රැල්ලට නිකං මතුරන තේරුමක් නැති වචන ටිකක් වෙනවා ඔහොම ලියවිලි.
(පර්සනල් ගන්න එපා. මිනිස්සු හරියට දැනුවත් වීම අපිටත් පහසුයි)
ගාන නම් මතක නෑ මචන්, ජනවාරි මාසෙ ගත්තෙ. ලොකු ගාණක් උනේනම් නෑ.Oka keeyada kohenda gatte?
Mu koheda inne machan channel karanna?
Mokakda gaththa brand Eka? Price kohomada?
Diet ekath change Kara da?
mageth meka adu athi. fasting inna one, ude blood denna one wage conditions tyenawada?
docala kohomath unta commison ena brand eka tamai suggest karanne.api research karala ganna one mchn quality ekaගාන නම් මතක නෑ මචන්, ජනවාරි මාසෙ ගත්තෙ. ලොකු ගාණක් උනේනම් නෑ.
මතක විදියට එක පෙත්තක් රුපියල් 300 - 400/= අතර ගානක් උනේ, පෙති 05 යිනෙ, දවස් 05ට, 60,000 IU එකනම්.
නවලෝකෙන් ගත්තෙ. හපල කන එකක්.
නවලෝකෙන් ගත්තෙ.
ගෝඨාබය චැනල් කලෙත් නවලෝකෙන්, කොළඹ.
ඩ්යට් එක ලොකුවට change කලේ නෑ. සීනි කන්න එපා කිව්ව, ඩයට් එකේ කොහොමත් carbs අඩු කරල තිබ්බෙ. ඒක දිගටම කරන් යනව. සෑහෙන්න ලොකු ප්‍රගතියක් තියෙනව.
මේ පොටෝ එකේ තියෙන්න ගත්ත Vitamin D 5,000 IU බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එකනම් ලොකු කේස් එකක් නෑ මන් හිතන්නෙ, Vitamin D එක්ක K2 තියෙන එකක් වෙන්නයි ඕන.
View attachment 264595
නෑ, Fasting ඉන්න ඕන නෑ Vitamin D Test එක විතරක් කරනවනම්.
මගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
මාර වෙනසක් තියෙන්නෙ දැන්.![]()
දිනපතා පලා ජාති කන්න සම්බල් හදල. ලාවට මලවල උනත් අවුලක් නැ. උයන්න එපා. ඕක ඉබේම ඇරිලා යනවා. උදේ කනවනම් ප්‍රතිපල ඉක්මන්. කොළ කැඳ ජාතිත් බොන්න පුළුවන් නම්.මේ ගාන තිබිලා රිකව වෙච්ච අය ඉන්නවද?