spotify or netflix subscription වෙන්න ඇතිentertainment 1000 mokatada bn ?
Electricity - Rs. 181house rent - 2000![]()
Team building walata thamai owa usually allow wenne.entertainment 1000 mokatada bn ?

කැරී අසාධාරණයිData reload එකක් දා ගන්න වෙන්න ඇති...entertainment 1000 mokatada bn ?

It goes under telephone allowance.Data reload එකක් දා ගන්න වෙන්න ඇති...![]()
මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේඅවුල්ක් නැහැ බං ඕනෑවට වඩා වැඩි වෙන්න බැහැ නමුත් ජීවත් වෙන්න හොඳ ගානක් දෙන්න ඕනේ.
නැත්නම් හොරු තමයි
සභාවට ආතල් දෙනවාට වෙන්න ඇතිentertainment 1000 mokatada bn ?
ගෙයි පඩිය විතරයි උන් ගන්නෙ. මේ ලන්නග්දිත් එකියක් මාට්ටු උනා නේද ගෙයි පඩි ගන්න ගිහින් උගන්ඩා කුමාරි කියලා.සහොදරයො නම් පඩි ගන්නේ නෑනේ..